මැතිවරණ කොට්ටාශ
මචන්ලා ලංකාවේ මැතිවරණ කොට්ටාශ ලකුණු කරපු
Map එකක් එහෙම download කරගන්න Place එකක් දෙන්න පුලුවන්ද ?
එහෙම නැත්නම් ඒ ඒ දිස්ත්‍රික්ක වල තියෙන මැතිවරණ කොට්ටාශ List එකක් ගන්න පුලුවන්ද ?
(විශේසයෙන්ම colombo,r'pura,kaluthara,gampaha,kegalle )