1. S

    B'Day Idea

    මමත් එකගයි බන් එකෙන්ම,,,;) ඒක කරන්න ඉන්නේ 2nd B'day එකෙන් පස්සේ :yes: නැත්නම් පඩි ලග වැඩි උනාම නගින්න අමාරුයි :no:
  2. S

    B'Day Idea

    ස්තුති අදහස් වලට
  3. S

    B'Day Idea

    සහෝ ලා , මගේ පුතාගේ 1st B'dayඑක next month එනවා.:love: පොඩි අදහසක් දෙන්න පුලුවන්ද ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හොද/creative දේවල් ගැන:yes: මට 20,25 වගේ වියදමක් දරන්න පුළුවන්..
  4. S

    unlock Lenovo A780e

    Lenovo A780e මචන්ලා දන්නා කෙනෙක් කියනවද unlock කරගන්න මේ phone එක (China Mobile Locked)..:confused: Google Services දාගන්නත් ඕන china Forum link එකක්හරි කමක් නැහැ translate කරගන්න..:dull: හොයල එපා වෙලා ඉන්නේ:angry:
  5. S

    Best CDMA??

    Machan, Citylink wala Rs.3 ka daily rent ekak enawane.. lankabell wala ehema kiyala na
  6. S

    Best CDMA??

    ස්තුති සහෝ ගානත් අඩු ලංකාබෙල් එකක් ම ගන්නම් එහෙනම් නේ..
  7. S

    Best CDMA??

    thx machan... 4990 k wenawa ne ban
  8. S

    Best CDMA??

    මචන්ලා මට CDMA phone එකක් ගන්න ඕන . දන්නා අය කියනවද හොදම/ලාබම service provider කව්ද කියල
  9. S

    පොඩ්ඩට මාස 6යි....

    තැන්ක්ස් මචන්ලා Serilack එහෙමත් දෙන්න එපා කියලද කියන්නේ ඉතාකොට?
  10. S

    පොඩ්ඩට මාස 6යි....

    මචන් , වයස මාස 6 ට වඩා වැඩි බබෙකුට මව්කිරි එක්කම දෙන්න පුළුවන් අතිරේක ආහාර /කිරිපිටි/පිටි වර්ග ගැන දන්නා කෙනෙක් කියනවද? :love: දෙන්න හොදම පිටි/කිරිපිටි Brand මොනවද ?
  11. S

    4N for 50-60

    Machanla Lankawe HTC 4n karanne kawda?
  12. S

    4N for 50-60

    thanks please tell me the models also
  13. S

    4N for 50-60

    මචන්ලා , මට හොද brand new phone එකක් ගන්න ඕන. :yes: උපරිම 50ක් 55ක් වියදම් කරන්න පුළුවන්.. :cool: ඉතින් ඒ වගේ price එකකට ගන්න පුළුවන් හොදම phone model එකක් කියනවද please
  14. S

    දානයක්

    Thanks everyone
  15. S

    දානයක්

    මචන්! කිරිඅම්මවරුන්ගේ දානයක් දෙනකොට සාමන්නයෙන් දානයට අමතරව වෙන මොනවා හරි පුජා කරනවද? :confused: (සාංගික දනයකදී පිරිකර පුජාව වගේ ) එහෙම කරනවා නම් දෙන්න හොද දේවල් මොනවද ? දන්නවනම් කියල උදව්වක් කරන්න thanks
  16. S

    Gift එකක්

    මචන්ලා මට idea එකකින් උදව්වක් දෙන්න මගේ අයියගේ පුතාගේ 5 වන birthday එක next week එනවා..:) ඉතින් පොරට අරන් දෙන්න හොද Gift එකකට idea දෙන්න පුළුවන් ද ? මට තාම හිතාගන්න බැරුව ඉන්නේ..:(
  17. S

    pregnent wife

    march wala date deela tiyenne.. private docs la hena speed ne ban loku wistaryak ganna baha ungen.. midwife ta kiwwata awema naa ban tawa api taniyama enne wife ge amma kiyala tiyena godak ewa doca boru kiyala kiayanawane
  18. S

    pregnent wife

    මචන්ලා, මගේ wife pregnant:love:. දැන් සති 30ක් විතර වෙනවා. ඉතින් මචන් එක එක අපහසුතා තියෙනවනේ මේ කාලෙට එයාට.:( මට දැනගන්න ඕන hospital එක්කයන්න තරම් වෙන අමාරු මොනවද කියල ඒ කියන්නේ මට තෙර්න්නැහැ අමාරුකම් කියනකොට ඒවා සාමාන්‍ය ඒවාද නැත්නම් හොස්පිටල් යන්න ඕන ඒවාද කියල:confused: බබා හම්බවෙන්න ලං...
  19. S

    දරුපල

    දරුවන් නැති අයට බෙහෙත් කරන හොද Doctor කෙනෙක් දන්නවා නම් කියන්න පුලුවන්ද.. හැබැයි check කරපු තුන් හතර දෙනෙක්ම ශුක්‍රානු strength මදි කියල තමයි බෙහෙත් දීල තිබ්බේ.. පින් සිද්දවෙන උදව්වක් (සිරාවටම මගේ කේස් එකක් නම් නෙවයි.. internet ගැන දන්නෙවත් නැති අයියෙක් ගේ) :yes:
  20. S

    Office Partition HELP

    නිට්ටඹුවේ නම් දම්රෝ එකට පලයන්කෝ ..උන් partition එහෙමත් කරනවා

    No contents