ඇති වැරැද්ද තමයි ලන්කාවෙ එකෙක්ට සීට් එකක් බුක් කරගන්න බැරි එක..මේක ගිය පාසල් නිවාඩුවට අත් විදපු දෙයක්..පාසල් සති තුනකට හෝ මාසෙකට නිවාඩු හම්බුනාම (උ/පෙල) නිසා මම දන්න ගොඩක් ගුරුවරු බදුල්ලට වරන්ට්ස් ලියාගතා නමුත් ඒ එක්කෙනෙක්ටවත් බදුලු නම් යන්න උනේ නෑ..ඒ මිනිස්සු මේක try කරන්නේ අවුරැද්දකට එක පාරයි...