ඈල්ල ටිකට් හොරා මාට්ටු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Thawa innawa gov office wala ohoma un, udaharanayakata local authority wala TO haththa, Cid eke upaya duthayo damma nam bahutharayak allas karayo kiyala ahu wenawa
    CID eke upaaya duthayo dala okunta balen pagawa dila 10 k as Kara nam ilagata inna horu pagawa balen dunneth gannei Neha😁😁

    Masa 6 Government Sector Eka Clean 🤣🤣
     
    • Like
    Reactions: jhnnwp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තත්පර 40න් දුම්රිය ටිකට් සියල්ල ඉස්සිල්ල මාට්ටුයි.. දුම්රිය නිලධාරියෙක් දොට්ට..
    untitled-0183.jpg

    දුම්රිය e ප්‍රවේශපත්‍ර ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි මා කුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
    පොලිස්මන්වරයා ඔහුගේ ඥාතියෙකුගේ නමින් පුද්ගලික ආයතනයක් ආරම්භ කර ඒ ආයතනය ඔස්සේ අන්තර්ජාලයෙන් දුම්රිය e ටිකට්පත් සැලසුම් සහගතව වෙන්කරවා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

    පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලයට මුදා හරින ලද e ප්‍රවේශපත්‍ තත්පර 42 ක් වැනි සුළු මොහොතකින් අලෙවි වී අවසන් විය.

    මෙලෙස අන්තර්ජාලය ඔස්සේ රු. 2000කට ජාවාරම්කරුවන් ලබා ගන්නා e ප්‍රවේශ පත් සංචාරකයන් සහ අනෙකුත් මගීන් සඳහා රු. 17 000ක් වැනි අධික මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇත.

    itha ada ude apahu a widiyatama ussala ban ticket tika

    https://www.hirunews.lk/394145/දුම්රිය-online-ටිකට්-ජාවාරම-ගැන-තවත්-අනාවරණයක්
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    hukanna kariyata gahanna oni pollak aran kadenakan, wesige putha hinda mata kallawa adinnath bari una ,
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    දැන් ඕකෙ ආදායමෙන් ජීවත් උන මිනිසුන්ට මොකද වෙන්නේ ?

    තප්පර 40 න් ටිකට් ඔක්කෝම විකිනෙනවානම් කොච්චර හොදද , දුම්රිය එකට සල්ලි ලැබෙනවානම් එච්චරයි

    වැඩී ගානට ටිකට් සුද්දෝ ගන්නේ උන්ට සල්ලි තියෙන නිසානෙ . දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිම පාඩුවක් වෙන්නෙත් නැත්තං ඕකේ ඇති වැරැද්ද මොකක්ද ?

    ඇති වැරැද්ද තමයි ලන්කාවෙ එකෙක්ට සීට් එකක් බුක් කරගන්න බැරි එක..මේක ගිය පාසල් නිවාඩුවට අත් විදපු දෙයක්..පාසල් සති තුනකට හෝ මාසෙකට නිවාඩු හම්බුනාම (උ/පෙල) නිසා මම දන්න ගොඩක් ගුරුවරු බදුල්ලට වරන්ට්ස් ලියාගතා නමුත් ඒ එක්කෙනෙක්ටවත් බදුලු නම් යන්න උනේ නෑ..ඒ මිනිස්සු මේක try කරන්නේ අවුරැද්දකට එක පාරයි හෝ දෙකයි..1s class යන්න ඒ පවුල් වල මිනිස්සුත් සෑහෙන්න බලාපොරොත්තු තියන් ඇති..එක්කෙනෙක් කලුතර station එකේ පාන්දර 12.30 ට පෝලිමේ ඉදලත් උදේ 11 වෙනකම් try කරලත් බුකින් කරගන්න බැරි වුනා..ඔහොම තත්වයක් තියෙන්නෙ..මන් මේ කියන්නෙ ගුරුවරුන් දෙන්නෙක්ට වෙච්ච දෙයක්..ඔය දේමයි අනිත් රාජ්‍යසේවකයන්ටත්..රස්සාව කරලා කරලා හම්බෙන කෙටි නිවාඩුවට එහෙම යන්න උත්සහ කරහම ඒක කරගන්න බෑ මේ ජඩ වැඩේ නිසා..සාදරන ක්‍රමයකට් ඕක වුනා නම් දවස් දෙක තුනක් හරි try කරලා බුකින් කරගන්න පුලුවන් නමුත් මේ සිද්දිය නිසා සාමාන්‍ය පවුලක මනුසයෙක්ට කවදාවත් බුක් කරග්න්න වෙන්නෙ නෑ වරප්‍රසාදය තිබිලත්.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090

    රාජ්‍ය සේවකයන්ට මොන ඇල්ලද බන් 🤣🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    තත්පර 40න් දුම්රිය ටිකට් සියල්ල ඉස්සිල්ල මාට්ටුයි.. දුම්රිය නිලධාරියෙක් දොට්ට..
    untitled-0183.jpg

    දුම්රිය e ප්‍රවේශපත්‍ර ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි මා කුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
    පොලිස්මන්වරයා ඔහුගේ ඥාතියෙකුගේ නමින් පුද්ගලික ආයතනයක් ආරම්භ කර ඒ ආයතනය ඔස්සේ අන්තර්ජාලයෙන් දුම්රිය e ටිකට්පත් සැලසුම් සහගතව වෙන්කරවා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

    පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලයට මුදා හරින ලද e ප්‍රවේශපත්‍ තත්පර 42 ක් වැනි සුළු මොහොතකින් අලෙවි වී අවසන් විය.

    මෙලෙස අන්තර්ජාලය ඔස්සේ රු. 2000කට ජාවාරම්කරුවන් ලබා ගන්නා e ප්‍රවේශ පත් සංචාරකයන් සහ අනෙකුත් මගීන් සඳහා රු. 17 000ක් වැනි අධික මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇත.
    මෝඩ යකෙක්
    බැහැගෙන කන්න තිබ්බ එක ඉහගෙන කන්න ගිහින්
    මුන් වගේ එවුන් තමයි මාලිමාවට රැවටිලා චන්දෙ දීල තියෙන්නෙත්