"ඒක තමා. ඇත්තටම මට සෑහන අමාරු වෙනව මේ තත්වෙ එක්ක. විශේෂයෙන් ඉන්ධන නැති එකෙන්. කාලෙන් කාලෙට වෙනස් වෙනස් විදිවලට ජීවත් වෙලා තිබුණත් මට හිතාගන්න බෑ දැන් මොනවා කරන්නද කියලා. ඔලුව නිකං ගල් වෙලා වගේ. මේ ටිකේ උන දේවල් නිසා සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නෙ. කාලයත් එක්ක ඇඩැප්ට් වෙයි. ඔක්කොටම වඩා තරහයි අපිව...