මේ මාෆියාව අස්සේ වෛද්‍යවරුන්ට ඉන්ධන දෙන්න ක්‍රමවේදයක් තවම නැද්ද ? අර වෘත්තීය සමිති එහෙම හාන්සිවෙලාද දැන් ? දවස් ගානක් පොලීමේ ඉන්න කොට සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා නේද ?
ඇයි මේ ලැබෙන තෙල් ටික මාෆියා කාරයන්ගෙන් බේරගන්න බැරි
පාසල් වෑන් වලටත් ඩිපෝ වලින් තෙල් දෙනවා. හැබැයි කාටත් වැඩ වැරදිලා අන්තිමට යන්නේ දොස්තර ලගට. දොස්තර වෙලාවට නැති උනොත් සෙත්තපොච්චි. වැඩේ වෙනකල් කට්ටියට මේක ජෝක් එකක්. ගෙදර කාට හරි වැඩේ උන දවසට තේරුම් යයි.
කාකි බල්ලෝ නම් නිල බලය පාවිච්චි කරලා බලහත්කාරයෙන් තෙල් ගහගන්නවා. මොන හිගන රටවල්ද මේවා.