~ Iraj ගේ වීඩියෝවේ ඔබ නොදත් පැත්ත ~
තරුණ දියණියක විසින් බිරිදගේ වියෝවෙන් පසුව දැඩි සිත් තැවුලෙන් සහ තනිකමෙන් කල් ගත කරන තම වියපත් පියාණන් කෙරෙහි දක්වනු ලබන දයානුකම්පාව සහ ගරු සත්කාර මනා ව පිළිඹිබු කෙරෙන ආකාරයට නිර්මාණය වූ මියුසික් වීඩියෝවකට මහ ජනතාවගෙන් මෙතරම් විරෝධයක් එල්ල වීම අදහා ගත...