මූ තරම් අජපල් වුන නායකයෙක් ලංකාවේ ඉන්න නැතුව ඇති![]()
රටක විධායක ජනාදිපති කෙනෙකුට ගිය කලක්.එක්කෝ තනතුරේ ගෞරවය රැකෙන විදියට වැඩකරන්න ඕනි.නැත්නම් කරන්න පුලුවන් කෙනෙකුට දීලා යන්න ඕනි.

මිනිස්සුන්ට ඕනතරම් අවස්තාව තියෙනවා මතවාදී විරුද්ධ වීම් වලට... 

ඔබාමගෙනුයි ට්‍රම්ප්ගෙනුයි ගන්න ආතල් උබ දැකලා නැතුව ඇති. උන් නම් පොටෝ එඩිට් කරන්නේ නෑ කෙලින්ම වීඩියෝ එඩිටින්ග් කරන්නේ.
රටේ විධායක ජනාධිපති කෙනෙක්ට ගිය කල කතා කරන්න ඕනේ නම් 6ක් තියන් 4න් ඉල්ලන් කාලා ජනේලෙ එල්ලිච්ච එකෙන්ම පටන් ගමු![]()
අඩන්න එපා බං මේ අවුරැද්දක් පටන් ගන්න හදන වෙලේ...
මේක දාපු එකා නිකන් ජෝක් එකකට වගේ මේක දාන්න ඇත්තේ
ඔබාමගෙනුයි ට්‍රම්ප්ගෙනුයි ගන්න ආතල් උබ දැකලා නැතුව ඇති. උන් නම් පොටෝ එඩිට් කරන්නේ නෑ කෙලින්ම වීඩියෝ එඩිටින්ග් කරන්නේ.
රටේ විධායක ජනාධිපති කෙනෙක්ට ගිය කල කතා කරන්න ඕනේ නම් 6ක් තියන් 4න් ඉල්ලන් කාලා ජනේලෙ එල්ලිච්ච එකෙන්ම පටන් ගමු![]()

kohen githa mahinda.![]()