හලෝ කොල්ලනේ... හැමෝම දන්නවනේ දැන් ලෝක කුසලානේ අන්තිම හරිය....
යන විදිහට අපේ කස්ටිය කප්එක අනිව ගහයි
ඔන්න මම කියන්න යන්නෙ ඊට පස්සේ එන cricket වසන්තය ගැන
දන්නවනෙ මොකක්ද කියල
IPL 2011
ඔන්න මේක පටන්ගන්නෙ 04 වෙනිද
මම දැන් කියන්න හදන්නෙ ඒකෙ සෙල්ලම් කරන කස්ටිය ගැන
ඔන්න මුල්ම ටීම් එක
Royal Challengers...