Computer ekak ganna ......

c lahiru

Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    Machanla
    Mata Computer ekak aluthen ganna Place ekak kiyapan ko.
    Colaba awata.
    mama kaga 60k thiyenawa. :dull:
    ganna puluwan hodama matching eka kiyanna :yes::yes:
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    ඕනා කරන Configuration එක කිව්වොත්, Price එකක් දෙන්න පුලුවන්..... :yes:

    Processor: Intel Core i3-2100 (3.10 GHz, 3MB cache, 2 cores)
    Storage : 2TB
    VGA : 1GB
    and

    Hoda sound card ekakuth ekka
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    මචන් ඔය ඔක්කම shop වල හොරු ඉන්නේ. අපි දන්නේ නෑ කියල දැනගත්තොත්. අපිට කියන එව්වා නෙමේ දමන්නේ. හොදම දේ දන්න කෙනෙක් ඉන්නවා නං එයත් එක්ක ගිහින් parts ගෙනල්ලා එකලස්‌ කරගන්න. එක sure.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් ඔය ඔක්කම shop වල හොරු ඉන්නේ. අපි දන්නේ නෑ කියල දැනගත්තොත්. අපිට කියන එව්වා නෙමේ දමන්නේ. හොදම දේ දන්න කෙනෙක් ඉන්නවා නං එයත් එක්ක ගිහින් parts ගෙනල්ලා එකලස්‌ කරගන්න. එක sure.
    හොරා කිව්වේ යුරාජ්ටද ? :P
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    උබලට නම් Barclays හොඳ ඇති... මම SMC Router එකක් අරන් පුදුම කට්ටක් කැව මචන්ලා...
    මුන් දවස් 4 ක් විතර මව එහෙට ගෙන්නලා රස්තියාදු කරවල කරවල ..... අන්තිමට කියනව සොරි සර් අපේ මේ SMC Router Stock එකේ Default Fault එකක් තියනවා...
    මෙන්න මේක පහලට දීල සල්ලි ඉල්ලා ගන්න කියල ... මට සල්ලි Refund කරලා Receipt එකක් දුන්න. ... අන්තිමට මම සල්ලි අරන්, මගේ අතිනුත් සල්ලි දාල WINSOFT එකෙන් D-Link Router එකක් ගත්ත .. දෙයියන්ගේ පිහිටෙන් තම ආවුලක් නැහැ...

    Unity Plaza එකේ 3D Computing එක හොඳයි... Repair එකක් අවහම Mercury Care එකට දෙන්න ඕනේ... මම LCD Monitor එක දීල LED එකකුත් ගත්තා :
    :D
     
    thanQ machan :):)