ඔව් උඹ හරි.
ඔය කාරණාව හින්දම අපේ ගෙදර සත්තු හදන්නේ නැහැ.
අතරමන් වෙලා පාරේ වැටිලා හිටපු එවුන් දෙතුන් දෙනෙක් දැන් හදන්නේ.
සාමාන්යෙන් අපේ ගෙදර නම් සතෙක් හදද්දී ඌ තනිකර පවුලේම සාමාජිකයෙක් කියලා හිතලයි උට සලකන්නේ.
ඉතින් උට කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැ දැනුවත්ව.
හිතපන් උඹේ ළමයෙක් ඉන්නවා කියහන් පොඩි...