ශ්‍රී ලාංකිකියෙකු ලෙස, English දෙවෙනි භාෂාව ලෙස හසුරුවමින්, සම්පූර්නයෙන්ම නාදුනන රටක ට අවිත්, එහි වෙසෙනා ICT Professionals ලා හදුනා ගමින් හිමීට නමක් තබාගෙන යෑම, නමක් තැබීම යනු, 'බැරිම' දේකුත් නෙමේ! ඔබ එක දෙයක් විශ්වාස කළ යුතුයි. එනම්, ඔබේ අභ්‍යන්තර කටහඬ බාහිර ශබ්දයට වඩා ප්‍රබල බව ඔබට සැමවිටම...