LinkedIn වල තියෙනව "Social Selling Index" (SSI) කියලා tool එකක්

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne

    👋 ඔයා LINKEDIN වෙත අලුත් නම් (හෝ රැකියා සොයා ගැනීමට සහ CONTENT CREATE කිරීම සඳහා LINKEDIN භාවිතා කිරීමට හිතාගෙන ඉන්නවා නම්) මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි!​

    👉 LinkedIn වල තියෙනව "Social Selling Index" (SSI) කියලා tool එකක් . මේක LinkedIn එකෙන් දෙන free tool එකක්, මේකෙන් පුලුවන් අපිට අපේ account එකේ කොච්චර strength එකක් තියෙනවද, නැත්තම් තමන්ගේ account එක කොච්චර නම් rank ද අනිත් අයට සාපේක්ශව කියලා (නිකන් SEO වගේ සීන් එකක් but in LinkedIn). මේකේ මෙයාල ස්කෝර් කරනවා කාන්ඩ 4ක් යටතේ. එකේන් පුලුවන් ඔයාට Idea එකක් ගන්න ඔයාගේ Industry එකේ අයට සාපෙක්ශව ඔයාගේ තත්වය, score eka සහ, ඔයාගේ professional network එකට සාපේක්ශව ඔයාගේ තත්වය, score eka.

    👉 එන number eka, score එක අඩු වුනා කියල දුක් වෙන්න ,අවුල් ගහන්න එපා! නමුත් අත්දැකීමේන් කියන්නේ මේ algorithm එක නම් කඩන්න ලේසිම social media ඇල්ගොරිදම් එකක්. මොකද ඒවා 'හොද rank,score එකක්' කරන්නේ මොන පැතිකඩ ද කියන එක එයාලම breakdown කරලා පෙන්නන නිසා.

    👉 වැඩේ තවත් ලේසි වෙන්න මෙහෙම දාන්නම්කෝ! මේ තියෙන්නේ මගේ SSI Score එක, මම මෙච්චර කාලෙකට දැකපු highest score එක 80. ඒ පුද්ගලයා හොද global network එකක් තියෙන, world famous public speaker/ inffluencer කෙනේක් මුලු ලෝකෙම දැන් දන්න. ඒක හින්දා, score එක අඩු උනා කියලා ගනන් ගන්න එපා.

    ගොඩක් Entreprenuers ලට නම් මේක වැඩක් නෑ කියලා දන්නවා! කාට හරි උදව්වක් වෙයි කියලා දම්මේ! 🤷

    👉 It's quite helpful if you're new to LinkedIn (or new to using LinkedIn for content rather than just finding jobs!)

    👉 There's a tool called the "Social Selling Index" which is free and published via LinkedIn and scores your profile across 4 domains, and then you can compare this to your network and your industry.

    👉 Don't agonise over the numbers but from experience, LinkedIn is the most straightforward "Social Media Algorithm" to crack because they're very transparent about what makes a "good profile" and this tool really helps you to see how you're tracking/where you can improve.

    👉 If it helps with context - this is my profile and this is my SSI output (img attached). The highest I've ever seen was in the high 80s and the person was an extremely engaged LI user (global speaker with a huge network) so don't be disheartened if your score is lower than you think it should be, because it's actually super difficult to get into the very top tiers of the rankings (80 the legendary arena)

    🙏 Thank you! 🙏

    👉 See your SSI: https://www.linkedin.com/sales/ssi

    👉 Connect with me: http://connect.djayasekara.com/ 🔗

    1642725559589.png
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63

    View attachment 157941
    patta machan
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    mage 46%..

    Linkedin eke thamai melo rahak natho gobba scene thiyenne :lol:

    Profile views hidden blah blah :rofl:

    Linked in gihin profile balana eka nikan stalking wage feeling ekak enne..because other people get notified...e nisa jeewitheta office eke inna ekekgewath profile balanne naa..connect wenawa witharai :lol:
    ekata thama premium stealth mode thyenne
    ------ Post added on Jan 23, 2022 at 11:34 AM
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    puluwan nam linkedin gena hoda articles tikak dapan machan me wage
    kohomada use karanne
    hoda profile ekak hadaganne kohomada
    professional wenne kohomada
    free course ehema hoyaganna widiya
    I'm going to start a podcast soon machan to cover a lot of topics. Will keep you in loop
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,728
    113
    ආශ්චර්යමත් රටක
    Linkedin eke thamai melo rahak natho gobba scene thiyenne :lol:

    Profile views hidden blah blah :rofl:

    Linked in gihin profile balana eka nikan stalking wage feeling ekak enne..because other people get notified...e nisa jeewitheta office eke inna ekekgewath profile balanne naa..connect wenawa witharai :lol:

    එහෙම ගිහින් බලල ඇවිත් දවස් 2,3 කට පස්සෙ බැලුවම ඒ කෙනත් මගේ ප්‍රොෆයිල් එක බලල කියලා දැක්කම ෆීලින් එක නියුට්‍රල් වෙනවා. 🤭
     
    • Love
    Reactions: INCORRECT