1. offbeat

    Business Bank Account

    happa ow bro, ba. math ahala baluwa bank kihipayakin. BR process ekata kammali. thanks for reply bro. Happa ehemada, matath one combank wage features tikak. thanks for reply bro. ------ Post added on 1691085712
  2. offbeat

    Business Bank Account

    ගායිස්, මට BR එකක් නැතුව, කැමති නමකට bank account එකක් හදාගන්න බැයිද. FriMi එකෙත් බැයිද.
  3. offbeat

    Foodcity vs elawalu kada

    foodcity wala elawalu wala wastage eka (leeks wage thalila podi wechcha kola adu nisa) tikak adu gathiyak thiyenawa gana wadi unath. ee uanth ape amma gennath elawalu kaden.
  4. offbeat

    අම්මට සළකන්න බෑ කියන පුත්‍රයා

    අපි හැමෝම දේවල් experience කරන විදිය වෙනස්, හොද ආදරයක් ලැබිච්ච අයත් ඇති, පොඩි කාලේ අම්මලාගේ තාත්තලගේ personality එක එපා වුන අයත් ඇති, toxic අම්මලා තාත්තලත් ඕන තරම් ඇති. මොකද අපි වගේම අයනේ වයසට යන්නෙත්. අපි හැමෝම අතර ඉන්නවා, සත්තු බලාගන්න කැමති අයත්, ඒක කරදරයක් කියල දකින අයත්. අන්න ඒ වගේ, අම්මලා...
  5. offbeat

    The Captain That Got Stuck Outside Of The Plane! | Blow Out |

    yep, Captain berenawa ne, mara lucky eka. :)
  6. offbeat

    The Captain That Got Stuck Outside Of The Plane! | Blow Out |

    මේක පට්ට ආ, cockpit windshield එක ගැලවිලා, Captain හිරවෙනවා.
  7. offbeat

    Snake

    :ROFLMAO:
  8. offbeat

    THE NEXT 200 YEARS OF SPACE COLONIZATION (Timelapse)

    hmmmhm math danna, eth white wala color psychology eka gana hithuwama hitahanna puluwan ai ganne kiyala. "It purifies, simplifies and provides clarity for the mind. Generally considered as positive – white is uplifting, offers mood quietness and mental organisation." balannm. me prediction ekak...
  9. offbeat

    ජිවන අත්දැකීම් එක්ක තියන සල්ලි ඉතිරි කරමු.

    ඉතිරි කරන එක හොදයි, එත් ලොකු ගානක් මෙහෙම ඉතිරි කරන්න බෑනේ. අනික එහෙම ඉතිරි කරන්නත් අපි ලොකු effort එකක් දෙන්න ඔනෙනේ. ඔලුවේ නිදහසකුත් නැතුව. මන් හිතන්නේ, ඒ time එක අරගෙන තව ටිකක් earning වැඩි කරගන්න දැම්මොත් හොදයි කියලා. නැත්තම් අන්තිමට ඔක්කොම පිරිමහගන්න ගිහිල්ලා, earning කරන mindset අමතක වෙලා යයි.
  10. offbeat

    ADHD

    casey neistat video eka mathak una... puluwanm balanna.
  11. offbeat

    New EU law to force smartphone makers to build easily replaceable batteries

    Waterproof nathi budget ewa withak karai neda. Personally mata amuthu decent feel ekak therenawa seal phones wala. Issara mathakai watunama battery ekathu karanawa 😂
  12. offbeat

    New EU law to force smartphone makers to build easily replaceable batteries

    https://www.euronews.com/green/2023/06/22/new-eu-law-to-force-smartphone-makers-to-build-easily-replaceable-batteries
  13. offbeat

    ෆයෆොක්ස් අයියා පට්ට මාකටින් පාරක් දෙනවා නේද සිංහලු?

    edge ekata maru una passe something missing feel ekak nitharama awa aye google walata maru una. eke simple gathiyata aasai.
  14. offbeat

    What're you listening to right now

    Once upon a time, was a fool who thought he'd find Hoo Once upon a time, was a fool who thought he'd find Purpose in his life along the way Don't you run and hide from the truth, you decide Everything that lives is gone to waste If everythin' was easy, nothing ever broke If everythin' was...
  15. offbeat

    The Tea is Cold

  16. offbeat

    Mom 😂

    No contents