New EU law to force smartphone makers to build easily replaceable batteries

offbeat

Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    https://www.euronews.com/green/2023...-makers-to-build-easily-replaceable-batteries
    1690374181422.png
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Greedy apple profit maximize කරගන්න හදුන්වලා දීපු මේ වගේ ජරා වැඩ වලට පරක්කු වෙලා හරි regulations හදල උන්ව මට්ටු කරන්න balls තියෙන්නේ EU lawmakers විතරයි. US lawmakers කියන්නේ huawei, zte වගේ apple වද කරලා දාන්න තරම් market traction එකක් තිබ්බ companies වැහිලා යන්න බොරු චෝදනා දාලා නීති හදන්න දන්න set එකක් විතරයි. EU lawmakers පින් සිද්ධ වෙන්න usb c port එක standard එකක් වුණා පොඩි devices වලට, 3 years os support 5 years security updates දෙන එක අනිවාර්යය වුණා, මීළඟට මේ rule එක. පොඩි devices ඔක්කොම ආපහු user replaceable batteries එන්න ඕනේ කියන එක. අනිත් එක EU lawmakers කරපු USB power delivery standards පොඩි devices වලට අනිවාර්ය කරපු එක. ඔය ඔක්කොම Apple greedy practices කඩන්න අනිවා වෙන්න ඕනෙ දේවල්.
     
    Last edited:

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    EU lawmakers පින් සිද්ධ වෙන්න usb c port එක standard එකක් වුණා පොඩි devices වලට, 3 years os support 5 years security updates දෙන එක අනිවාර්යය වුණා, මීළඟට මේ rule එක. පොඩි devices ඔක්කොම ආපහු user replaceable batteries එන්න ඕනේ කියන එක.
    wow ehemada ada danne
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,837
    198,051
    113
    Colombo, Sri Lanka
    Greedy apple profit maximize කරගන්න හදුන්වලා දීපු මේ වගේ ජරා වැඩ වලට පරක්කු වෙලා හරි regulations හදල උන්ව මට්ටු කරන්න balls තියෙන්නේ EU lawmakers විතරයි. US lawmakers කියන්නේ huawei, zte වගේ apple වද කරලා දාන්න තරම් market traction එකක් තිබ්බ companies වැහිලා යන්න බොරු චෝදනා දාලා නීති හදන්න දන්න set එකක් විතරයි. EU lawmakers පින් සිද්ධ වෙන්න usb c port එක standard එකක් වුණා පොඩි devices වලට, 3 years os support 5 years security updates දෙන එක අනිවාර්යය වුණා, මීළඟට මේ rule එක. පොඩි devices ඔක්කොම ආපහු user replaceable batteries එන්න ඕනේ කියන එක.
    ඇයි මචන් එක ෆෝන් එකත් එක්ක දෙන Charger එකටත් ඉස්සෙලාම කෙලියේ Apple උන් තමයි. උන්ට හිතේ හිතෙන දේ කරනවා කස්ටමස්ලට වෙන අසාධාරණේ බලන්නේ නැතුව
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    wow ehemada ada danne
    EU lawmakers තමයි ඉස්සර 80% වලට වඩා market share එකක් තිබ්බ internet explorer වල monopoly එක අයින් කරේ rule change එකකින්. ඒක නිසා තමයි Windows N version එකක් එන්නෙ. Microsoft software package එක bundle කරලා නැති version එක. ඔය වගේම දැන් greedy apple වලටත් game දෙන එක හොඳයි. Monopoly, greedy profit making practices ඕනෙ නැනේ මිනිස්සුන්ට.

    ඇයි මචන් එක ෆෝන් එකත් එක්ක දෙන Charger එකටත් ඉස්සෙලාම කෙලියේ Apple උන් තමයි. උන්ට හිතේ හිතෙන දේ කරනවා කස්ටමස්ලට වෙන අසාධාරණේ බලන්නේ නැතුව
    ඔව්. EU lawmakers අල්ලගත්ත point එක ඔය වෙලාවෙ sustainability. Apple sustainable වෙන්න නම් charger එක අයින් කරේ හැම device එකක්ම USB C port එක්ක USP power delivery charging standards එක්ක එන්න ඕනේ කියලා rules හැදුවා.
    ------ Post added on Jul 26, 2023 at 6:57 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,131
    113
    සේදවත්ත
    ඔච්චර කරන සුද්දට තොපි බනිනවනේ වෙලාවකට . ඇයි බන් ඒ අපේ උන් වාසියට හෝයියා. අපිට මුකුත් කරගන්න බැරි බංකොලොත් ජාතියක් නිසාද සිංහලු
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,083
    113
    Gotland
    Greedy apple profit maximize කරගන්න හදුන්වලා දීපු මේ වගේ ජරා වැඩ වලට පරක්කු වෙලා හරි regulations හදල උන්ව මට්ටු කරන්න balls තියෙන්නේ EU lawmakers විතරයි. US lawmakers කියන්නේ huawei, zte වගේ apple වද කරලා දාන්න තරම් market traction එකක් තිබ්බ companies වැහිලා යන්න බොරු චෝදනා දාලා නීති හදන්න දන්න set එකක් විතරයි. EU lawmakers පින් සිද්ධ වෙන්න usb c port එක standard එකක් වුණා පොඩි devices වලට, 3 years os support 5 years security updates දෙන එක අනිවාර්යය වුණා, මීළඟට මේ rule එක. පොඩි devices ඔක්කොම ආපහු user replaceable batteries එන්න ඕනේ කියන එක. අනිත් එක EU lawmakers කරපු USB power delivery standards පොඩි devices වලට අනිවාර්ය කරපු එක. ඔය ඔක්කොම Apple greedy practices කඩන්න අනිවා වෙන්න ඕනෙ දේවල්.

    ඔව් ඒ අතින් උන්ගෙ නීති පට්ට. පාවිච්චි කරන මිනිස්සු වෙනුවෙන්.
    මයික් රෝ සොෆ්ට් එකටත් දඩ ගැහුවා නේද
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔව් ඒ අතින් උන්ගෙ නීති පට්ට. පාවිච්චි කරන මිනිස්සු වෙනුවෙන්.
    මයික් රෝ සොෆ්ට් එකටත් දඩ ගැහුවා නේද
    ඔව්. මම උඩ කියල ඇති එකත්. Internet explorer case එකයි, windows n version එක එවන්න වුන එකයි.
     
    • Like
    Reactions: NRTG and offbeat

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    Waterproof nathi budget ewa withak karai neda. Personally mata amuthu decent feel ekak therenawa seal phones wala. Issara mathakai watunama battery ekathu karanawa 😂
    ow neda. ehema karai tamai. issra phone eka bima watunama kaali 3 wisi wenwa tan 3 kata :lol:
     
    • Haha
    Reactions: offbeat

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    උන් ලංකාවට වඩා වැටිලා මට පේන්නේ