AXmIGIOb4Qg
රාජ්‍ය කුමන්ත්‍රණයකින් ඝාතනය වූ රාවන අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා
උපේඣද්‍රමිනික හෙවත් මහා මේඝනාද සෙන්පති තුමා රාවන අධිරාජ්‍යයේ කිරුළ හිමි කුමාරයාය. අනෙක් සියලු සෙන්පතියන් අභිබවා වීරත්වයෙන්, ශක්‌තියෙන් හා යුධ ඥනයෙන් ඔහු ඉදිරියෙන් විය. ඔහුගේ අවසානයෙන් පසු රාම - රාවනා යුද්දය...