Tourist Comfort Centre

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    හුලං වැදි වැදි ආතල් ගන්න ලංකාවටම එන්න ඕනේ

    29694622_10214659506035226_1030931535673563089_n.jpg
     
    • Like
    Reactions: kprem and malkavi

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉන්දස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් හැටියට මම නම් මේකේ ලොකු වැරද්දක් දකින්නේ නැ. සුද්දෝ කිව්වම සිංහල උන්ට මැවෙන්නේ ෆෙරාරි, බෙන්ස් පදින, හැදී ගරුප්පු වලින් කන සෙට් එකක්. එත් බහුතරය අපිට වඩා දුප්පත් හෝ තරුණ ඇඩ්වෙන්චර් උන් බජට් ට්‍රැවල් කරන. උන්ට ,ශාන්ග්රිලා යන්න සල්ලි නැ
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඉන්දස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් හැටියට මම නම් මේකේ ලොකු වැරද්දක් දකින්නේ නැ. සුද්දෝ කිව්වම සිංහල උන්ට මැවෙන්නේ ෆෙරාරි, බෙන්ස් පදින, හැදී ගරුප්පු වලින් කන සෙට් එකක්. එත් බහුතරය අපිට වඩා දුප්පත් හෝ තරුණ ඇඩ්වෙන්චර් උන් බජට් ට්‍රැවල් කරන. උන්ට ,ශාන්ග්රිලා යන්න සල්ලි නැ

    ඔව් මෙකෙ කිසිම වැරද්දක් නැහැ.අපිටවත් ගන්න බැරි ෆන් එකක් සුද්දො මෙහෙ අවිත් ගන්නේ.එ රටවල මාසයක් අනිවාර්ය්‍ය නිවාඩු යන්න ඕනෙ,ස්ට්‍රෙස් එක නැති කර ගන්න.අපි නිවාඩුවක් නැතුව වැඩ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉන්දස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් හැටියට මම නම් මේකේ ලොකු වැරද්දක් දකින්නේ නැ. සුද්දෝ කිව්වම සිංහල උන්ට මැවෙන්නේ ෆෙරාරි, බෙන්ස් පදින, හැදී ගරුප්පු වලින් කන සෙට් එකක්. එත් බහුතරය අපිට වඩා දුප්පත් හෝ තරුණ ඇඩ්වෙන්චර් උන් බජට් ට්‍රැවල් කරන. උන්ට ,ශාන්ග්රිලා යන්න සල්ලි නැ

    :yes::yes::yes:
    බොහෝ අය අවුරුද්ද තිස්සේ එකතු කරන සල්ලිවලින් තමයි වෙන රටකට ට්‍රිප් එකක් යන්නේ .
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් මෙකෙ කිසිම වැරද්දක් නැහැ.අපිටවත් ගන්න බැරි ෆන් එකක් සුද්දො මෙහෙ අවිත් ගන්නේ.එ රටවල මාසයක් අනිවාර්ය්‍ය නිවාඩු යන්න ඕනෙ,ස්ට්‍රෙස් එක නැති කර ගන්න.අපි නිවාඩුවක් නැතුව වැඩ.
    ලංකාවේ අවුල, අපිට ට්‍රැවල් කරන නිදහසක් නැ.. සල්ලිවලින් ගත්තොත් සමහරවිට ඔය සුද්දට වඩා සල්ලි ඇති අපේ ඩේලි වැඩ කරන සේල්ස් රෙපෙකුට.. එත් අපිට සුද්දගේ ට්‍රැවල් ෆ්රිදම් එක නැ
     
    • Like
    Reactions: hemalsilva

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    සංවාදය පිණිස මිස රෙප් කපාගන්න දාපු පිංතූරයක් නොවන බව සලකන්න.දැනටම කපලා,
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :yes::yes::yes:
    බොහෝ අය අවුරුද්ද තිස්සේ එකතු කරන සල්ලිවලින් තමයි වෙන රටකට ට්‍රිප් එකක් යන්නේ .
    මේ කට්ටිය ගොඩක් එන්නේ ප්‍රමෝෂන් ටිකට් වලට. බජට් ට්‍රැවල්.. මෙහෙ ඇවිත්, ඉන්දියා ගිහින්, මොල්දිව්ස් බලලා කෝච්චියේ යන්න.. සමහරු ඉන්නෙත් ගෙස්ට් හවුස්වල බන්ක් බෙඩ් එකක් රුපියල් 700-800කට අරන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්

    agreed