Yadea T5 එකක් ගත්තා, කිමී 200ක් පැද්දෙ නැහැ මස්සිනාට දුන්නා. පොර ගෙ ගෙදර තියෙනවා බිස්නස් කරන්ට් ලයින් එකක්. ඒකෙන් චාර්ජ් කරන්නෙ. යුනිට් එකක් 22යි ඒකෙ.
දැන් 9000ක් පැනලා. තාම 70+ යන්න පුළුවන් චාර්ජ් කරාම. චාර්ජ් කරන්න 2.5 යුනිට් යනවා. ඒ කියන්නෙ 56ක් යනවා.
9000÷70 x56
පොරට 7200 ක් ගිහිල්ලා 9000...