Yadea T5 Bike කතාවක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Yadea T5 එකක් ගත්තා, කිමී 200ක් පැද්දෙ නැහැ මස්සිනාට දුන්නා. පොර ගෙ ගෙදර තියෙනවා බිස්නස් කරන්ට් ලයින් එකක්. ඒකෙන් චාර්ජ් කරන්නෙ. යුනිට් එකක් 22යි ඒකෙ.

    දැන් 9000ක් පැනලා. තාම 70+ යන්න පුළුවන් චාර්ජ් කරාම. චාර්ජ් කරන්න 2.5 යුනිට් යනවා. ඒ කියන්නෙ 56ක් යනවා.

    9000÷70 x56
    පොරට 7200 ක් ගිහිල්ලා 9000 යන්න.

    Dio එකෙ ලීටරයට 40 ට අඩුයි.

    9000÷ 40 x 305

    68625

    බැට්‍රිය මුන් කියනවා වගෙ 70000කිමී දිව්වොත් පට්ට ලාබයි හැබැයි.

    දුර යන්න බැහැ , හයියෙන් යන්න බැහැ, ඒ වගෙ ප්‍රශ්න තියෙනවා. බයික් වල දුර යන්නෙ නැති ගානට දියුණු වුන උන්ට හොදයි.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,862
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    EV වලට දාන ජාතියේ බැටරි එකක්ද තියෙන්නේ ඕකේ? Electric bike නන් තාම සෙට් නෑ නේ. හැබැයි වාහනයක් තියන පොරක් ඉතින් දුර ගමන් යන්නේ වාහනේ හින්දා මේකක් ලාබයි.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හැබැයි වාහනයක් තියන පොරක් ඉතින් දුර ගමන් යන්නේ වාහනේ හින්දා මේකක් ලාබයි.
    මෙන්න මේක කියන්ට තමා නෙව බම් සුන්දරයෝ මමත් ආවේ ඕං ඈ.... 😏
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,930
    15,432
    113
    New Zealand
    70ක්ද බන් යන්න පුලුවන්. :rolleyes: මීගමුව, සීදුව පැත්තේ එකෙක් කොළඹ වැඩට එන්න හිතාගෙන ඕකක් ගත්තොත් ඌට ආපහු යද්දි මගදි චාජ් කරන්නත් වෙනවනේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,925
    1
    15,682
    113
    70ක්ද බන් යන්න පුලුවන්. :rolleyes: මීගමුව, සීදුව පැත්තේ එකෙක් කොළඹ වැඩට එන්න හිතාගෙන ඕකක් ගත්තොත් ඌට ආපහු යද්දි මගදි චාජ් කරන්නත් වෙනවනේ.
    Office eke plug ekata gahala tiyanna 😁😁
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මේ බයික් එක හොදට profit කරන්න පුලුවන් ලංකාවෙ හොඳ මිට්ටෝ ඉන්නවා මේවට ටක් ගාලා අහුවෙන උන් හරිම ආසයි lab rat වෙලා ඉන්න :lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඕවා දූපතට හරියන්නෑ.

    හේතු-
    ලංකාවෙ එවුන් හැම එකාම වැඩට යන්න දවසට 70km + බයික් පදිනවා

    ලංකාවෙ හැම තැනම කදු

    තෙල් හිගයක් ඇවිත් කරන්ට් කැපුවම දුවන්න වෙන්නෙ තෙල් වාහන විතරයි

    180kmph වේගෙන් යන ලංකාවෙ එවුන්ට 60-70 වේගෙන් යන්න බැහැ. අනික දූපතේ පාරවල් 100+ වේගෙට හදලා තියෙන්නෙ

    කිලෝමීටරේට රු 2, 3 වගෙ ලාබෙට දිව්වම ශෙඩ් කාරයොන්ට පාඩු වෙනවනෙ..

    ඕවා වලට දුම් සහතික, සර්විස් කරන්න ලොකුු වියදම් යනවා...

    තව මොනවද තියෙන්නෙ...
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    රජයේ ජොබ් කරන එකෙක් නම් වැඩපොලට ඇවිත් ප්ලග් කලාම ඒකත් ඉතුරුයි නේද
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕවා දූපතට හරියන්නෑ.

    හේතු-
    ලංකාවෙ එවුන් හැම එකාම වැඩට යන්න දවසට 70km + බයික් පදිනවා

    ලංකාවෙ හැම තැනම කදු

    තෙල් හිගයක් ඇවිත් කරන්ට් කැපුවම දුවන්න වෙන්නෙ තෙල් වාහන විතරයි

    180kmph වේගෙන් යන ලංකාවෙ එවුන්ට 60-70 වේගෙන් යන්න බැහැ. අනික දූපතේ පාරවල් 100+ වේගෙට හදලා තියෙන්නෙ

    කිලෝමීටරේට රු 2, 3 වගෙ ලාබෙට දිව්වම ශෙඩ් කාරයොන්ට පාඩු වෙනවනෙ..

    ඕවා වලට දුම් සහතික, සර්විස් කරන්න ලොකුු වියදම් යනවා...

    තව මොනවද තියෙන්නෙ...
    සාකැස්ටික්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    Yadea T5 එකක් ගත්තා, කිමී 200ක් පැද්දෙ නැහැ මස්සිනාට දුන්නා. පොර ගෙ ගෙදර තියෙනවා බිස්නස් කරන්ට් ලයින් එකක්. ඒකෙන් චාර්ජ් කරන්නෙ. යුනිට් එකක් 22යි ඒකෙ.

    දැන් 9000ක් පැනලා. තාම 70+ යන්න පුළුවන් චාර්ජ් කරාම. චාර්ජ් කරන්න 2.5 යුනිට් යනවා. ඒ කියන්නෙ 56ක් යනවා.

    9000÷70 x56
    පොරට 7200 ක් ගිහිල්ලා 9000 යන්න.

    Dio එකෙ ලීටරයට 40 ට අඩුයි.

    9000÷ 40 x 305

    68625

    බැට්‍රිය මුන් කියනවා වගෙ 70000කිමී දිව්වොත් පට්ට ලාබයි හැබැයි.

    දුර යන්න බැහැ , හයියෙන් යන්න බැහැ, ඒ වගෙ ප්‍රශ්න තියෙනවා. බයික් වල දුර යන්නෙ නැති ගානට දියුණු වුන උන්ට හොදයි.

    Dio eke long distance 50-55k wage karanawa short 45k wage.