සඳලිට පිහිට වෙමු
සඳලිට පිහිට වෙමු
පී. එල්. සඳලි අමන්දා පෙරේරා දියණිය ගණේමුල්ල, ගලහිටියාව ජාතික පාසලේ 8 ශේ්‍රණියේ අධ්‍යාපනය ලබයි. නමුත් මේ 13 හැවිරිදි දියණිය කාලයක සිට කොඳුඇට පේළිය ආශ්‍රිතව දරුණු රෝගාබාධයකින් පීඩා විඳිමින් සිටින්නීය.
මේ වන විටත් ඇයගේ සිරුර කෙමෙන් ඇද වෙමින් පවතී.
ඇයගේ රෝගී...