දියවැඩියාව, ගැස්‌ට්‍රයිටිස්, ඇදුම රෝගයට
දියවැඩියාව, ගැස්‌ට්‍රයිටිස්, ඇදුම රෝගයට
ගුණ වස විස නසන කළුකැම්මේරිය
ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉබේ වැවෙන මෙතෙකැයි කිව නොහැකි තරමේ පෝෂණීය හා ඖෂධීය ගුණයෙන් පොහොසත් ඇතැම් ශාක ප්‍රභේද, දැන් කාලේ බොහෝ උදවිය වල් පැළෑටි ලෙස සලකා උදලු ගා දමනු දකින්නට පිළිවන්...