1. M

    Honda Phantom

    GN eka pappa look ne ban. :D volty eke petrol kohomda macho?
  2. M

    Honda Phantom

    oya danna kiyana kenek inanwada re-condition gennana? :D
  3. M

    Honda Phantom

    volty eke ehema seen ekak nam thiyenawa thamai... yahpala_naya koheda oya inne? colombo awata?
  4. M

    Honda Phantom

    Original japan nemeida ban?
  5. M

    Honda Phantom

    nadaththuwa ehema kohomda brother?
  6. M

    Honda Phantom

    Re-Condition 200,000 කට අවුලක් නැත්ද? රෙපෙයාර් එකක් අවොත් එහෙම කෑලි තියනෙවනේ?
  7. M

    Honda Phantom

    කොල්ලනේ මේක ගැන මොකද කියන්නේ... 200,000කට වගේ ගන්න පුළුවන් තැනක් තියෙනවලු. රෙජිස්ටර් කරන්න එහෙම පුළුවන්ද?
  8. M

    බයික් එක ගන්න ලීසිං එකට හොද කමිපැනිය?

    මටත් ඔය ප්‍රශ්නෙම තියනවා බං. මන් ගික්සර් එකකුත් ඇහුවා. මාස 1.5ක් ඉන්න ඕනලු සල්ලි බැදලා. එච්චර ඉන්න අමාරුයි. තිබුනු බයික් එක විකුනුවා පෙරේදා. මට මෙහෙමත් හිතෙනවා. හෝනට් එක ලක්ෂ 4 පනිනවා කිව්වා මන් උන්ගෙන් ගනන් ඇහුවම. උන් කීවේ 4.30ක් වගේ. හරියටම තම තීරණය කරලා නෑ. එච්චර ගානක් දීලා ගනීද බං අපි වගේ...
  9. M

    බයික් එක ගන්න ලීසිං එකට හොද කමිපැනිය?

    ow ban. un muuna balala ganan kiyanne. document charges kiyla gannawa 10k withara. :/ mona magulaktada danne ne.
  10. M

    බයික් එක ගන්න ලීසිං එකට හොද කමිපැනිය?

    scooty ekak thibuna. eka pereda wikunuwa. used ewa ganna bayai ban. athule monwa welada kiyla danne nene. :( kalin bike dekema leda ban. me paara scooty eka wikunnadi mage eka bore karala thibune. local ewa daala haduweth. :/ salli tibune ne. nethnam loweth original daala hadanawa. a wage...
  11. M

    බයික් එක ගන්න ලීසිං එකට හොද කමිපැනිය?

    බයික් එක ගන්න ලීසිං එකට හොද කමිපැනිය? මං Honda CB Trigger එක ගන්න හිතන් ඉන්නේ. ලීසිං එකක් දාලා තමයි ගන්නේ. හොද ලීසිං කම්පැණි එකක් කියන්න බොක්කලා. හොද එකක් කිව්වේ ගන්න අඩු එකක්. :lol: CDB එකේ. Rs. 121000 Installment Rs. 12260 x 24 බයිසකල් value එකෙන් අඩු කරලා බලද්දි 100,000ක්ම වැඩී. මීට වඩා...
  12. M

    SUZUKI Gixxer SF

    machoo... uba kochchara kal hitiyada order karala?
  13. M

    Honda CB Trigger 2nd Hand market?

    Man pereda call kara Stafford ekata. thama decide karala ne kiwwa. April wala kiwwane ban denne.? man denuth call kara... thama launch karala ne kiwwa. price eka 420000 or 430000k withara wei kiwwa. kohoma unath 4lakh paninawa kiwwa
  14. M

    Honda CB Trigger 2nd Hand market?

    keeyak withara weida danne neda ban? April wenakan innath one.. :(
  15. M

    Honda CB Trigger 2nd Hand market?

    Honda CB Trigger ekak ganna hithan inne. 2nd hand market eka kohoma weida kollane? Gixxer eka gnnath hithai. eth waiting list eke inna wenawane. Honda Hornet 160 eka enne April wala kiwwa. :sorry:
  16. M

    TVS Streak එකේ Market එක කොහොමද?

    TVS Streak එකේ Market එක කොහොමද? මගේ ලග තියෙනවා. TVS Streak එකක්. 24500km පැදල තියෙන්නේ. නම්බර් WL 6*** හොද තත්වෙන් තියෙනවා. පිටිපස්සේ ටයර් එක 4000km වගේ පැදල තියෙන්නේ විකුණනව නම් කීයකට වගේ දෙන්න පුළුවන්ද? :oo::oo:

    No contents