Honda Phantom

malinga91

Member
May 12, 2011
59
1
0
p_fire_edition1.jpg

කොල්ලනේ මේක ගැන මොකද කියන්නේ... 200,000කට වගේ ගන්න පුළුවන් තැනක් තියෙනවලු.

රෙජිස්ටර් කරන්න එහෙම පුළුවන්ද?
 
Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
200cc ඉතින් registration අවුලක් නෑ. මගේ ගාව තියෙන එකේ pick up ටිකක් මදි jet size වෙනසක් කරලා තියෙන නිසා (ගලකුත් පදින නිසා තමයි වැඩිපුර දැනෙන්නේ අඩුව).
තෙල් නම් කරනවා 35ක් 40ක් විතර.
අවුලකට තියෙන්නේ fishtail කරනවා හයියෙන් පස්සේ brake ගැහුවොත්.
 
Re-Condition 200,000 කට අවුලක් නැත්ද? රෙපෙයාර් එකක් අවොත් එහෙම කෑලි තියනෙවනේ?
 
Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
phantom කිව්වට හොයාගන්න අමාරුයිලු set වෙන කෑලි තමයිලු දාන්න වෙන්නේ.
මම අරන් තාම මාස 2ක් වගේ මචන්. තාම major ලෙඩක් දුන්නේ නෑ. ඉතින් කෑලි හොයද්දි කොහොම කට්ටක් කන්න වෙයිද කියලා හරියටම කියන්න බෑ.
 
blood_brotha

Member
Sep 25, 2006
6,308
47
0
Nuuk, Greenland
200cc ඉතින් registration අවුලක් නෑ. මගේ ගාව තියෙන එකේ pick up ටිකක් මදි jet size වෙනසක් කරලා තියෙන නිසා (ගලකුත් පදින නිසා තමයි වැඩිපුර දැනෙන්නේ අඩුව).
තෙල් නම් කරනවා 35ක් 40ක් විතර.
අවුලකට තියෙන්නේ fishtail කරනවා හයියෙන් පස්සේ brake ගැහුවොත්.

fishtail karanne nathi bike tiyanawada bung?
 
blood_brotha

Member
Sep 25, 2006
6,308
47
0
Nuuk, Greenland
phantom කිව්වට හොයාගන්න අමාරුයිලු set වෙන කෑලි තමයිලු දාන්න වෙන්නේ.
මම අරන් තාම මාස 2ක් වගේ මචන්. තාම major ලෙඩක් දුන්නේ නෑ. ඉතින් කෑලි හොයද්දි කොහොම කට්ටක් කන්න වෙයිද කියලා හරියටම කියන්න බෑ.

dan okkoma online order karanna barida?
 
Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
fishtail karanne nathi bike tiyanawada bung?
මේක fishtail කරන්න බලනවා වැඩියි මේ බර සෙට් වෙන විදියට. පස්ස වන වන ගිහිල්ල තියෙනවා කීප පාරක් brake කරද්දී කාපට් පාරවල් වල :rofl:. ගලේ එහෙම traction loss එකක් නෑ road surface හොඳට තියෙනවා නම්.
dan okkoma online order karanna barida?
sure නැත. ebay එක පිරන්න වෙයි.

volty එක හොඳයි (තනියම පදින්න).
මේකේ look(HD like) එකයි comfort(kilo 90 දෙන්නෙක්ට හොඳට යන්න පුළුවන්) එකයි economy(35-40) එකයි විතරයි + points
අනිත් සේරම average or below average හොඳේ.
 
volty eke ehema seen ekak nam thiyenawa thamai...
yahpala_naya koheda oya inne? colombo awata?
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,455
    1
    10,696
    113
    සුපුරුදු පරිදි මේකටත් කියනවා... tw ත් හොඳයි
     
    Last edited: