1. chalana_deshan

    Kindle!

    ලංකාවට ශිප් කරන්නෙ නැහැනෙ බන් ඇස් දෙකට පොඩ්ඩක් අමාරුයි මචන් ටැබ් වල :( ------ Post added on 1760068893
  2. chalana_deshan

    USA facebook traffic?

    ෆේස්බුක් පේජ් එහෙකට USA ෆලෝවර්ස්ලා ගෙන්න ගන්න පුලුවන් ක්‍රම මොනවද guys? :eek:
  3. chalana_deshan

    Kindle!

    gini ganan neh bn
  4. chalana_deshan

    Kindle!

    Amazon kindle paper white එකක් ගන්න place එකක් recommend කරපල්ලකො..... used හරි කමක් නෑ :eek:
  5. chalana_deshan

    SCAM!!!! International share market in WTC?

    ඔව් ඔව් 0117310272 and 273 ow ow ganiyek Kadden talk karan enne :lol: ------ Post added on 1759462722
  6. chalana_deshan

    SCAM!!!! International share market in WTC?

    උබලටත් ආවද ස්කෑම් කෝල් එකක් ඉන්ටර්නැශනල් ශෙයා මාර්කට් කියලා? :lol: ඇයි මුන්ව අල්ලන්න බැරි කෝල්ස් ට්‍රැක් කරලා... :eek: මුන් සෙට් එකක් වගේ මේක කරන්නෙ එක එක දවසට එක එකා කෝල් කරන්නෙ...හාවෙක් නෙවෙයි කියලා දැනගත්තම ලයින් එක කට් කරනවා :lol:
  7. chalana_deshan

    Questions Iphone 17 😍

    15 එකකින් 17 එහෙකට අප්ග්‍රේඩ් වෙන එක තේරුමක් නෑ වගේ
  8. chalana_deshan

    Questions Iphone 17 😍

    ලොකු වෙනසක් නැහැනෙ බන් :confused:
  9. chalana_deshan

    Nuwara eliya Route help

    ගිය මාසෙ 31 ගියා ගම්පොල පාරෙන් අවුලක් නෑ පාර ලස්සනයි ගම්පොලෙන් එහාට ලොකු ට්‍රැෆික් එකක් නෑ...
  10. chalana_deshan

    Questions Iphone 17 😍

    Iphone 17 ගන්න එක තේරුමක් තියේද? :oo:
  11. chalana_deshan

    බජාජ බයික් එකට දාන්න හොදම ඔයිල් මොනාද

    MOBIL 20W 50 eka use karanne DISCOVER 125M ekata 2100/= k wage une
  12. chalana_deshan

    Samsung 192ℓ fridge එක

    මේක "Compressor: Digital Inverter Compressor" කියලා තියෙන්නෙ මචං
  13. chalana_deshan

    Samsung 192ℓ fridge එක

    Credit card limit එක තියෙන්නෙ 100000LKR වගේ මචන් ඒකයි බැලුවෙ
  14. chalana_deshan

    Samsung 192ℓ fridge එක

    energy consumption කොහොමද මචං මම හිතන්නෙ බ්‍රෝ මේක ඉන්දියා ------ Post added on 1749832479
  15. chalana_deshan

    Samsung 192ℓ fridge එක

    මචන්ලා මේ Samsung Single Door Refrigerator - 192ℓ ITEM CODE: SMRF20C10C2GSIG ෆ්‍රිජ් එක හොදයිද? සිංහගිරි එකෙන් ඔන්ලයින් ගන්න බැලුවෙ...... ගාන 100000LKR වගේ product link එක ------ Post added on 1749802018
  16. chalana_deshan

    CCTV Video

    bike eka hoyagaththada machan ? :confused:

    No contents