උබලටත් ආවද ස්කෑම් කෝල් එකක් ඉන්ටර්නැශනල් ශෙයා මාර්කට් කියලා?
ඇයි මුන්ව අල්ලන්න බැරි කෝල්ස් ට්‍රැක් කරලා...
මුන් සෙට් එකක් වගේ මේක කරන්නෙ එක එක දවසට එක එකා කෝල් කරන්නෙ...හාවෙක් නෙවෙයි කියලා දැනගත්තම ලයින් එක කට් කරනවා 