1. K

    ඇයි හරක් මස් විතරක් නරක

    නම දාලා රෙප් කැපුව එකට ගොඩක් සතුටුයි අනිත් එවුනට එච්චරවත් කොන්දක් නෑ කුනුහරපප විතරයි දන්නෙ
  2. K

    ඇයි හරක් මස් විතරක් නරක

    meka down wenne nea :confused:
  3. K

    ඇයි හරක් මස් විතරක් නරක

    සත්තු ,මිනිස්සු මරන එක වලක්වන්න බෑ තමයි එත් මස් කන්න හින්ද සත්තු මැරෙන එක වලක්වන්න පුලුවන් නේද ?එක සතෙක් බේර ගන්න පුලුවන් අවස්ථාවක් නේද එක දැන දැන නේද ‍‍‍බෙ‍ෟද්ධ අය මස් බුදින්නෙ
  4. K

    ඇයි හරක් මස් විතරක් නරක

    :yes::yes::yes:එකට කියන්නේ අහාර දාමය කියලා .මුහුදේ මාලු ඇල්ලුවේ නෑ කියලා මාලු වැඩි උනත් විලෝපිතයන් වැඩි වීම නිසා මාලු වැඩිවෙන්නේ නෑ .අපි ගිහින් අල්ලන්ෙ‍න්‍ මාලු වැඩි හින්ද නෙමෙයිනේ කන්න නේද .මස් පිනිස සතුන් මරන එක වැරදි නම් හැමසතාම මරන එක වැරදියි බෞද්ධ අය ‍එක තේරැම් ගන්නේ නැත්තේ ඇයි.
  5. K

    ඇයි හරක් මස් විතරක් නරක

    බොරැ කියන්න එපා යාලුවා බුදුදහමේ නිතිපද්දතිය තමයි ත්‍රිපිටකය විනය පිටකය සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය අභිධම්ම පිටකය (අභිධර්ම) පිටකය මේවාගෙන් තමයි ධර්මය රැකගන්න උපදෙස් තියෙන්නේ තමන් කැමති විදියට ‍ධර්මය වෙනස් කරන්න ගිහින් තමයි මහායාන වගේ නියාවල් බෙදිලා තියෙන්නේ
  6. K

    ඇයි හරක් මස් විතරක් නරක

    දැන් ඔය බෞද්ධයන්ට තේරෙන්නේ නැද්ද තමන් කඩේට ගිහිල්ලා මාලු මස් සල්ලි දීලා ගන්න හින්ද තමයි සතුන් මරන්නේ කියලා ?ලේ මසට රසවැටිලා නෙමෙයිද හාමුදුරැවන් පවා තලුමරමින් කන්නේ?:confused::confused:
  7. K

    ඇයි හරක් මස් විතරක් නරක

    ඔයාට රෙප් වටිනව උනාට මට නම් වටින්නේ නෑ :rofl:
  8. K

    ඇයි හරක් මස් විතරක් නරක

    ලස්සන සිංදුව:rofl:
  9. K

    ඇයි හරක් මස් විතරක් නරක

    මස් කන එක පව් නම් ඇයි බෞද්ධ අය මස් කන්නේ ?එහෙනම් බුදු හමාදුරැවන් මස් කන්න එපා කිව්වේ නැත්තේ ඇයි?
  10. K

    ඇයි හරක් මස් විතරක් නරක

    hamuduruwan waladanne nethi deyak prathikshepa karanna berida ethakota:confused: mama danna wihiytanam paththare athin wahgena innawa kiynne e kema kanne nea kiyana eka neda.weradi deyak danekata dena eka weradi kiyana eka neada hamuduruwange yuthukama
  11. K

    ඇයි හරක් මස් විතරක් නරක

    ගෙදර හදන සතා මරාගෙන කන කතාවක් නෙමෙයි මම කියන්නේ මස් පිනිස සතුන් ඇති කිරිම වැරදිද .හැම සතෙක්ම ලෝකෙට වැදගත්
  12. K

    ඇයි හරක් මස් විතරක් නරක

    ත්‍රිකොටි පාරිශුද්ධ මාංශ කියන්නේ තමන්ට මැරැ බව නොදන්න හෝ මල සතකුගේ මස්(මම දන්න සරල තේරැම )එත් සතුන් මරන්නේ මස් මිලදි ගන්න නිසා ඔයා කියනවා වගේ ‍බෞද්ධ අයත් එකේම කොටස් කාරයෝ වෙලා
  13. K

    ඇයි හරක් මස් විතරක් නරක

    but they only talk about beef 'wt about other animals
  14. K

    ඇයි හරක් මස් විතරක් නරක

    දානේකට බණකට අද මාලු ,කරවල වරදින්නේ නෑ කුකුල් මස් පවා සමහර අය භාවිතා කරනව .මේව පරි‍‍බොඡනය කරනව කියන්නේ ප්‍රාණ ගාත වලට සහය දෙකවා කියන එක නේද?
  15. K

    ඇයි හරක් මස් විතරක් නරක

    පොඩ්ඩක් හොයල බලන්න ත්‍රිකොටි පාරිශුද්ධ මාංශ අනුමත කරලා නැද්ද ?එහෙනම් දෙව්දත් තෙරැන් මස් කැමට එ‍රෙහිව නිතියක් පනවන්න කියන ඉල්ලීම ප්‍රතික්ෂෙප කලේ
  16. K

    ඇයි හරක් මස් විතරක් නරක

    මම ආපු අවුරැද්ද බලන්න මට එලකිරි එකට නිතර එන්න වෙලාවක් නෑ .
  17. K

    ඇයි හරක් මස් විතරක් නරක

    ලංකාවේ තරම් පිටිකිරි බොන ඡාතියක් ලොකෙත් නෑ .මම හිතන විදියට පිලිපිනයට විතරයි දෙවනි වෙන්නේ ලංකාවේ එලකිරි පාරිබොඡනය ඉතාම පහලයි .මම කියන්නේ මස් සදහා ගවයන් ඇතිකිරිම වැරදිද
  18. K

    ඇයි හරක් මස් විතරක් නරක

    ඇයි හරක් මස් විතරක් නරක මිනිසුන් මස් සදහා සතුන් මරන්නේ මිනිසාගේ ආරම්භයේ සිටමයි.මේ ලංකාවේ බෞද්ධ අයත් අහාර පිනිස සතුන් මරනවා එත් ඇයි මේ හරක් මස් කෑම පමණක් මෙතරම් නරක ක්‍රියාවක් ලෙස සලකන්නේ ගවයාගේ ප්‍රාණයත් කුකුලාගේ හො මාලුවාගේ ප්‍රාණයත් අතර වෙනස කුමක්ද ? මගේ පෞද්ගලික මතය අනුව නම් බුද්ධාගමත්...
  19. K

    Halaal - මාවරලේ භද්දිය හිමි

    හලාල් තමයි කන්න ඔනේ

    No contents