ඇයි හරක් මස් විතරක් නරක

kolaveri D

Member
Apr 2, 2012
50
8
0
කොස්තාපල්;14462650 said:
ඔය පේලි දෙක ටයිප් කරගෙන ත්‍රෙඩ් එකක් දාගන්න ඇයි ෆේක් එකක් හදන් ආවෙ? අල්ලා සැඟාවී සිට පහර දෙන්න කියපු නිසාද? :rofl::P

මම ආපු අවුරැද්ද බලන්න මට එලකිරි එකට නිතර එන්න වෙලාවක් නෑ .
 
කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ලංකාවේ තරම් පිටිකිරි බොන ඡාතියක් ලොකෙත් නෑ .මම හිතන විදියට පිලිපිනයට විතරයි දෙවනි වෙන්නේ ලංකාවේ එලකිරි පාරිබොඡනය ඉතාම පහලයි .මම කියන්නේ මස් සදහා ගවයන් ඇතිකිරිම වැරදිද

    ඒක නිකම් බඩුවක් කිරීම සඳහා මගෙ නංගිව ලොකු මහත් කිරීම වැරදිද ඇහුව වගේ නේද බන්?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ලංකාවේ තරම් පිටිකිරි බොන ඡාතියක් ලොකෙත් නෑ .මම හිතන විදියට පිලිපිනයට විතරයි දෙවනි වෙන්නේ ලංකාවේ එලකිරි පාරිබොඡනය ඉතාම පහලයි .මම කියන්නේ මස් සදහා ගවයන් ඇතිකිරිම වැරදිද

    Buddhists don't like to eat beef as a respect to uses we have from the animal. That's all.

    According to Buddhism killing any animal is a sin.
     
    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    කිරි රස දන්නෝ මව් හදුනන්නෝ
    බත් රස දන්නෝ වෙලා හදුනන්නෝ
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

    සිංහල,හින්දු අය වගා කරලා කාපු ජාතියක් මුස්ලිම් කියන්නේ එහෙම නෙමේ .....වගා කරන්න ගවයන්ගෙන් ගන්න ප්‍රයෝජන වලින් එකක් විතරයි.ඉතින් එහෙම උදව් තියෙන සතෙකුගේ මස් කන්න හිතෙනවද??????????

    එහෙම කියන්න එපා බන් බලපන්කො මුස්ලිම් උදවිය කොච්චර හරක්ට ආදරෙයිද කියල.කෙලිම්ම ඉබිනව :rofl::rofl::rofl:

    kolaveri D

    Member
    Apr 2, 2012
    50
    8
    0
    බොරු කියන්න එපා....බුදු හාමුදුරුවෝ අහාර සදහා මස් අනුමත කරලා හෝ තහනම් කරලා නැ .....

    පොඩ්ඩක් හොයල බලන්න ත්‍රිකොටි පාරිශුද්ධ මාංශ අනුමත කරලා නැද්ද ?එහෙනම් දෙව්දත් තෙරැන් මස් කැමට එ‍රෙහිව නිතියක් පනවන්න කියන ඉල්ලීම ප්‍රතික්ෂෙප කලේ
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Buddhists don't like to eat beef as a respect to uses we have from the animal. That's all.

    According to Buddhism killing any animal is a sin.

    උබ ඉන්ටනැෂනල් ගියාට මචන් මං ගියේ ගමේ ඉස්ලෙට..මං ඉංගිරිසි දන්ේ නෑ :yes:
    ඒන නිසා පිං සිද්ද වෙයි.. කියන පිත්තමක් සිංහලෙන් කියපන්කෝ
    :D
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    පොඩ්ඩක් හොයල බලන්න ත්‍රිකොටි පාරිශුද්ධ මාංශ අනුමත කරලා නැද්ද ?එහෙනම් දෙව්දත් තෙරැන් මස් කැමට එ‍රෙහිව නිතියක් පනවන්න කියන ඉල්ලීම ප්‍රතික්ෂෙප කලේ

    I don't have a big knowledge about this. But AS I KNOW there's no such rule on this. (Where as there are no hard rules in Buddhism like other religions, and Buddhism is not a religion. It's a Philosophy)

    AS I SEE eating meat forces killing of animals. If we don't eat they won't be killed. Probably won't be born too. So we are being a part of sin of killing animals by eating them.
     
    kolaveri D

    Member
    Apr 2, 2012
    50
    8
    0
    දානේකට බණකට අද මාලු ,කරවල වරදින්නේ නෑ කුකුල් මස් පවා සමහර අය භාවිතා කරනව .මේව පරි‍‍බොඡනය කරනව කියන්නේ ප්‍රාණ ගාත වලට සහය දෙකවා කියන එක නේද?
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    දානේකට බණකට අද මාලු ,කරවල වරදින්නේ නෑ කුකුල් මස් පවා සමහර අය භාවිතා කරනව .මේව පරි‍‍බොඡනය කරනව කියන්නේ ප්‍රාණ ගාත වලට සහය දෙකවා කියන එක නේද?

    May be... As I told Buddhism is not a vision that is made to force people to do things. It's for ur own understanding to develop ur self by ur own.

    Various people do various things according to limit of their understanding about the Buddhist teachings. And according to limit they want to behave in.

    If someone offers meat at a "bana" we are not going to go and kill him. Just think what will happen if a muslim eat pork?

    It's not the same!
     
    kolaveri D

    Member
    Apr 2, 2012
    50
    8
    0
    I don't have a big knowledge about this. But AS I KNOW there's no such rule on this. (Where as there are no hard rules in Buddhism like other religions, and Buddhism is not a religion. It's a Philosophy)

    AS I SEE eating meat forces killing of animals. If we don't eat they won't be killed. Probably won't be born too. So we are being a part of sin of killing animals by eating them.

    ත්‍රිකොටි පාරිශුද්ධ මාංශ කියන්නේ තමන්ට මැරැ බව නොදන්න හෝ මල සතකුගේ මස්(මම දන්න සරල තේරැම )එත් සතුන් මරන්නේ මස් මිලදි ගන්න නිසා ඔයා කියනවා වගේ ‍බෞද්ධ අයත් එකේම කොටස් කාරයෝ වෙලා
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනේ මන් ද මචන්ල​, මුන් ගෙ පව්කාරකම්... මචන් 5 tech මෙ පව්කාරයො එක්ක කතාකරල වැඩක් නැ, උරුම නිරයනම් අපිට මොකද​... මම කියන්නම් මම නොකන හේතුව​... බුදු දහමට අනුව මම අහල නැ මස් කන්න එපා කියල කොහෙවත්, නමුත් පැහෙදිලිව තියෙනව සතුන් මරන්න එපා කියල​. මරන්නෙ නැතිව කන්න අමාරුයි කියල ලොකු English වලින් ලොකු ටෝක් දෙන මහත්තයට හිතාගන්න අමාරු ඇති...

    දැන් ප්‍රශ්නෙ අනිත් මස් කාල ගොඩක් මිනිස්සු හරක් මස් නොකන එකද​... ඒකතමා යකො සින්හල කම​, කෙලෙහෙගුනෙ බොලව්. හින්දු වගේම සින්හල මිනිස්සුත් ස්වයන්පෝෂ ආර්ථිකයක් තිබ්බ මිනිස්සු. වැඩ ගත්තෙ හරකගෙන්... පස්ගෝරසේම ගත්තෙ හරකගෙන්... ප්‍රවාහනේ කරේ හරකගෙන්... දෛනික ජීවිතෙ යාලුව වගේ ඉන්න එකාව මරාගෙන කන්න කියල බොලව් කියන්නෙ. අන්න එහෙමයි සින්හල සන්ස්ක්‍රුතිය​... ඒක තේරුම් ගනිල්ල​, එලුවත් එහෙමයි... මෙව්ව අද ඊයෙ පහල උන ඒව නෙමේ. බෞද්ධ හා සින්හල ජාතියෙ විකාශනයක්, ඒක තේරුම් ගන්න බැරුව​, ගව මස් කැම තහනම් කරපු පලාත්වල​, හරක් මස් කැල්ලක් කන්න නැතිව​, පෙරේත කමේ වේලන සෙට් එකක් මෙත ඉන්නෙ කියල පේනව​...
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ත්‍රිකොටි පාරිශුද්ධ මාංශ කියන්නේ තමන්ට මැරැ බව නොදන්න හෝ මල සතකුගේ මස්(මම දන්න සරල තේරැම )එත් සතුන් මරන්නේ මස් මිලදි ගන්න නිසා ඔයා කියනවා වගේ ‍බෞද්ධ අයත් එකේම කොටස් කාරයෝ වෙලා

    Yes... Now what are u going to prove?
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අනේ මන් ද මචන්ල​, මුන් ගෙ පව්කාරකම්... මචන් 5 tech මෙ පව්කාරයො එක්ක කතාකරල වැඩක් නැ, උරුම නිරයනම් අපිට මොකද​... මම කියන්නම් මම නොකන හේතුව​... බුදු දහමට අනුව මම අහල නැ මස් කන්න එපා කියල කොහෙවත්, නමුත් පැහෙදිලිව තියෙනව සතුන් මරන්න එපා කියල​. මරන්නෙ නැතිව කන්න අමාරුයි කියල ලොකු English වලින් ලොකු ටෝක් දෙන මහත්තයට හිතාගන්න අමාරු ඇති...

    දැන් ප්‍රශ්නෙ අනිත් මස් කාල ගොඩක් මිනිස්සු හරක් මස් නොකන එකද​... ඒකතමා යකො සින්හල කම​, කෙලෙහෙගුනෙ බොලව්. හින්දු වගේම සින්හල මිනිස්සුත් ස්වයන්පෝෂ ආර්ථිකයක් තිබ්බ මිනිස්සු. වැඩ ගත්තෙ හරකගෙන්... පස්ගෝරසේම ගත්තෙ හරකගෙන්... ප්‍රවාහනේ කරේ හරකගෙන්... දෛනික ජීවිතෙ යාලුව වගේ ඉන්න එකාව මරාගෙන කන්න කියල බොලව් කියන්නෙ. අන්න එහෙමයි සින්හල සන්ස්ක්‍රුතිය​... ඒක තේරුම් ගනිල්ල​, එලුවත් එහෙමයි... මෙව්ව අද ඊයෙ පහල උන ඒව නෙමේ. බෞද්ධ හා සින්හල ජාතියෙ විකාශනයක්, ඒක තේරුම් ගන්න බැරුව​, ගව මස් කැම තහනම් කරපු පලාත්වල​, හරක් මස් කැල්ලක් කන්න නැතිව​, පෙරේත කමේ වේලන සෙට් එකක් මෙත ඉන්නෙ කියල පේනව​...

    Ow bun..mun ipadeddi api merune nene bun :rofl:
     
    යන්නෙ කොහෙද? මල්ලෙ පොල්?

    මම උත්තර දුන්නේ අහපු ප්‍රශ්නෙට. තේරෙන්නෙ නැත්නන් දන්න කෙනෙක්ට කියල අහගන්න මම ලියල තියෙන එක. බාගෙට කියෝල පිස්සු නටන්නෙ නැතුව.
     
    Last edited: