හොදයි. මම අවුරුදු ගානක් තිස්සේ බස් දාල තියෙන්නෙම උන්ගේ. කාර් ත් දාල තියෙනව. කිසිම කරදරයක් නෑ. :love:
උඹ ඉන්නෙ කොහෙද? :rolleyes: කඩුවෙලට ලග නම්..... කඩුවෙල එකෙන් ඕනම එකක් කරල දෙන්න පුලුවන්...... (ගණන් අඩු කරලා :yes:)
හැබැයි ක්ලේම් වලට ඇදුරුම්කම් ඕන නෑ..... අපි ජෙනුවින් උන්ට ක්ලේම් එක කතා කරල...