එහෙම කේස් එකක් නෑ බං. දවස් දෙකක් වගේ නම් දැන් ඉන්න අලුත් පොලිස් කොල්ලො එහෙම පස්සෙන් පන්නන්නෙ නෑ. පරණ හම්පඩ පොලොස් කොට්ටෝරුවෙක්ට අහු උනොත් තමා. ඒත් අපි ශේප් එකේ ටෝක් කරොත් උන් එහෙම මරන් කන්න හදනවා අඩුයි දැන් සෑහෙන්න. :cool::yes:
කොහොමත් ඕකුන් යන වාහනේ බලලනෙ බං සලකන්නෙ. ඔන්න උඹ බයික් එකක් ත්රී...