කිසිම ආත්මයක ගන්දබ්බ අවස්ථාවක් නැහැ එක ආත්මයක් අවසන් වෙන්නේ තවත් ආත්මයක් අල්ලගෙන ඊළගට ලබන ආත්මයට සමහරවිට ශරීරයක් නැතිවෙන්න පුළුවන් ප්‍රේත ආත්ම භූත ආත්ම වගේ ආත්ම, අපාය එහෙම නැත්නම් නිරය කියන තැනට ගියාම නැවත ලබන්නේ කලින් හිටිය මනුස්ස ශරීරය ඇති ආත්මයක්, තමන් කරලා තියන පින් පවු අනුව ඒ ආත්මයේ ආයුෂ...