මචන් දැන් අපි thread 1 ඇතුලේ හම්බයෝ එක්ක වාද කරන ඒක නවත්වමු. අපි දැන් කරන්න යන වැඩේ ගැන හිතමු. මචන් මම යෝජනාවක් කරන්නම් අපි මේ thread 1 තිය ගමු membersla set කරගන්න විතරක්. අපි මේක mail වලින් කරමු. මොකද අපි කරන්න හදනදේ හම්බයෝ දැන ගන්න ඕන නැහැ. අපි මචන් Gmail group 1 ක් හදමු. ඒකෙන අත් පත්‍රිකාවට...