කෙල්ලගේ ගෙදර අය ....
මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ බන් ...මම කෙල්ලෙක්ට love ....මම කොළඹ උනාට කෙල්ල ගේ ගම මෙහෙ ඉදන් 180km විතර දුරින් තියෙන්නේ ...කෙල්ලව සෙට් උනේ කොළඹදී ..එයා කැම්පස් ගියේ කොළඹ නිසා ...මම සැහෙන්න කෙල්ලට වියදම් කලා බන් ..ඒ ආදරේ නිසා ....එයත් ඒ වගේම ආදරෙයි මට ...අපේ සම්බන්දෙ ගැන...