කෙල්ලගේ ගෙදර අය ....
මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නේ බන් ...මම කෙල්ලෙක්ට love ....මම කොළඹ උනාට කෙල්ල ගේ ගම මෙහෙ ඉදන් 180km විතර දුරින් තියෙන්නේ ...කෙල්ලව සෙට් උනේ කොළඹදී ..එයා කැම්පස් ගියේ කොළඹ නිසා ...මම සැහෙන්න කෙල්ලට වියදම් කලා බන් ..ඒ ආදරේ නිසා ....එයත් ඒ වගේම ආදරෙයි මට ...අපේ සම්බන්දෙ ගැන ගෙවල් වලට කියමු කියන තැන මම හිටියේ ..කෙල්ල මුලින් මුලින් පස්ස ගැහුවා ...කොහොමෙන් කොහොම හරි යන්තන් අපේ ගෙවල් දෙකම දැන ගත්ත අපේ සම්බන්දෙ ගැන ....අපේ ගෙදරින් මුලින් case දැම්මත් මගේ කැමැත්තට ඉඩ දුන්න ..දැන් මාස 4-5 ට කලින් කෙල්ල කැම්පස් out උනා ...මම මුලින් අකමැති උනා එයා ගමේ යනවට ...එයා ගමේ ගියාම මට මීට් වෙන්න බැරි නිසා ..එයාගේ idea එක උනේ teaching apply කරන්න ....teaching exam ලියලා teaching සෙට් වෙනකම් මම කොළඹ ජොබ් එකක් හොයල දෙන්න හැදුවට ඒකටත් අකමැති උනා ...අවුරුදු 3-4 ම කොළඹ හිටිය නිසා ගමේ යන්න ඕනි කිවුවා ..මම මැදිහත් වෙලා මගේ car එකේ එයාගේ හොස්ටල් එකේ තිබ්බ බඩු අරන් ගෙදර ගෙනියන්න හැදුවත් එයාලගේ තාත්ත ඒකට අකමැති උනා ...හේතුව විදියට කිවුවේ කරදර කරන එක හරි නැහැ කියල ...ඒත් මට ඒ කතාව ඇල්ලුවේ නැහැ ...දැන් මට කෙල්ලව මීට් වෙන්නෙත් මාසෙකට දෙකකට සැරයක් ...මම අපේ අම්මලටත් කියල එයාලගේ ගෙදර යන්න කිපසරයක්ම හැදුවම එයාල දවසක් කියන්නේ නැහැ..එක එක හේතු කියකිය වැඩේ කල් දානවා ...ඔය සීන් එක නිසා අපේ අම්මලටත් මල පැනල ..අම්ම කියනවා ආයේ නම් ඒ ගෙදරට යන්න කතා කරනෙන් නැහැ ..එයාලම දවසක් කියයිනේ කියල ...මට මාරම අවුල් බන්
මේ සීන් එක ..එයාලගේ ගෙදරින් දවසක් කියන්නේ නැතුව පස්ස ගහන්නේ මට අකමැති නිසාද කියල හිතෙනවා ..

nikan ahuwe ban 