1. ඉන්වටරෙ ගත්තෙ ඊබේ එකෙන්. කොටුවෙත් තියනව. කම්පැනිවල හාඩ්වෙයා මාරු කරන අය ගාවත් හොඳ යූපීඑස් තියනව ඉන්වටර් විදියට පාවිච්චි කරන්න පුලුවන් ඒව
2. බැටරි - ලෙඩ් ඇසිඩ් ඩීප් සයිකල්, ලොකු යූපීඑස් වලින් අයින් කරපුවා ගන්න පුලුවන් නම් ලාබයි. හොයන්න වෙනවා. ලීෆ් බැටරිනම් ගන්න පුලුවන් 250,000කට විතර...