http://twimalasuriya.blogspot.com/2017/08/06.html
වියදම් කරපුවා නැවත ගන්න යන කාලෙ කොච්චරද ?
මේක අහන්නෙ වියදම ගැන වඩාත් සිතන කෙනෙක් නිසා, බැටරි මොඩියුල් 6කට ගාන හදනවා. මොකද වැඩේට 6ක් ඇති
පැනල් - 46000
ඉන්වටරේ - 20000
චාජ් කොන්ට්‍රොලරේ - 6000
බැටරි- 36000
එකතුව - 107000 - 110,000 කියල ගමු...