මොකක්ද දැන් ඔය කියන ගුණාත්මක බව ?
අපිට නිකන් degree දෙන්නේ නැහැ. අපිත් මහන්සි වෙලා පාඩම් කරලා තමා විභාග ලියන්නේ.
හැලෙන එවුන් කොච්චරනම් ඉන්නවද.
අනික අපිට උගන්වන්න එන ගොඩක් lecturers ලා, රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉගෙනගත්, උගන්වන, උගන්වපු මහත්වරු.
එතකොට උඹලගේ quality 1 ?