අනේ මංදා;18147780 said:නෙට් එකේ තියන වීඩියෝ ඔක්කොම බැලුවා.. ගුගලුත් කරා... බැහැනේ.. :'( :'(
.
windows 7 වල නම් බබා වගේ වැඩ... :'(![]()

I also tried followings and failed
- netsh
- connectify (anthimata drivers walatath kelawila aluthe windows daanna una.. SPAMS)
- mywifihotspot and mhotspot (not working... dwnloading ads, spams

Connectify කියන SOFT එක use කරපන් මචං. crack version එකක් Net එකෙන් හොයල දා ගනින්



වර්ට්චුවල් රව්ටර් වැඩ එක ගනින්










අනේ මංදා;18147845 said:software වලින් හරියන්නේ නෑ බන්.. මම කරන්න පුළුවන් ගොඩාක් ඒවා කළා... :/ මේක 7න් වල නම් පට්ටම ලේසියට හදා ගන්න පුළුවන්.. (බිල් ගේට්ස් ගේ පැරැන්නන් මතක් කරමින්)![]()
