වර්තමානය
පලමු දිග හැරුම....
ඇංජලෝගේ පියා, වෛද්‍ය ජෝන් පෙරීනෝ මහතා සිය රතු වයින් වීදුරුව එසවූයේ සව්දිය පිරීමකටය. ඔහු හා කෑම මේසයට එක්ව සිටියේ ඔහුගේ බිරිඳ ජෙනී පෙරීනෝ මහත්මිය, ඇංජලෝ හා සින්ඩි මොරිස් මෙනවියයි.
"ඇංජලෝ, සින්ඩි මම ඔයාලට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා." වෛද්‍යවරයා පැවසුවේය. "ඇංජලෝ...