1. Honda.putha

    කොමියුනිකේශන් වලින් ලාභ ලබන විදිය.

    ටීචර්ලා ඉස්කෝලෙට ගේන්න කියන හැම එකම පැකට් කරලා විකුණනන්වා. ඒවලින් නම් ලාභ ඇති.
  2. Honda.putha

    රංවල ගෙ උපාධියෙ ඇත්ත නැත්ත

    දැන් ඉතින් මේක වහන්න කනූටත් ලීක් කරගන්න වෙනවා.
  3. Honda.putha

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    Phd එකක් එහෙම සර්ටිෆිකේට් එකෙන් විතරක් පෙන්වන්න බෑනෙ බන්. ඌ කරපු රිසර්ච් තියෙන්න ඕනනෙ.
  4. Honda.putha

    ළගම ඉන්න කෙනයි උබට මුලින්ම අරින්නේ

    ඒ උනාට වෙන එකෙක්ට ඒකෙන් දෙයක් ඉගෙනගන්න පුලුවන්නෙ. ඒක නිසා විස්තරේ කියන්න.
  5. Honda.putha

    හෙන පඩේ

    මොකක්ද බන්? ඔය කෙල්ලගේ පොටෝ එකක් නේද? නම නම් මම දන්නෙ නෑ.
  6. Honda.putha

    හෙන පඩේ

  7. Honda.putha

    අපේ අම්මල

    ඔව්. උන් හිතන් ඉන්නෙ ගෑණිගෙ අහවල් එක අස්සෙ හැමතිස්සෙම අරක ඔබාගෙන ඉන්නවා කියලා. :lol: :lol: හැබැයි සින්ගල් වෙලා ගෙයි මුල්ලේ ඉඳලත් වැඩක් නෑ. එහෙ මෙහෙ ඇවිදලා කරලා කෑල්ලක් දෙකක් එක්ක ආතල් අරන් ඉන්න ඕනෙ.
  8. Honda.putha

    කැලීන් Mrs. Sri Lanka World

    Dariwi nemeyi ban married un
  9. Honda.putha

    කැලීන් Mrs. Sri Lanka World

    Mrs. Sri Lanka
  10. Honda.putha

    මෙන්න පරණ රූපවාහිනී වාර්තාමය වැඩසටහන්

    අපි පොඩි කාලෙ බලපුවා දැන් ඉන්න පොඩි එවුන් බලන්නෙත් නෑ බන්.
  11. Honda.putha

    ළගම ඉන්න කෙනයි උබට මුලින්ම අරින්නේ

    කොයි උසාවියෙන්ද කියපන්කො ලෙඩ කියලා ඩිවෝර්ස් එකෙ දෙන්නෙ? Bitter Truth කියලා නම දාගෙන කෙලින්න පච.
  12. Honda.putha

    පයිප්පෙට බඩු.....🥺

    උඩින් වැහැව්වා වගේ නෙමෙයි පොඩි හරි ලීක් එකක් තිබ්බොත් බිත්තිය බොල් වෙනවා. පිටිපස්සෙන් බිත්තියේ කුහරයක් හාරලා බටේ මගින් කපලා එන්ඩ්කැප් එකක් ගහන්න බැරිද? ඊටපස්සෙ කොන්ක්‍රීට් ටිකක් දාලා වහපන්.

    No contents