කොමියුනිකේශන් වලින් ලාභ ලබන විදිය.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    දන්න කියන කෙනෙක්ගෙ කමියුනිකේශ්න් + Book shop එකක් ගන්න කියල කියනව. කොට ගානකට. ප්ලේස් එක හොදයි. ඒත් පහුගිය ටිකේ වහල තිබුනු නිසා බිස්නස් ටිකක් කැඩිල තියෙන්නෙ. කොහොමද බිස්නස් හදාගෙන ප්‍රොෆිට් එකක් ගන්නෙ? කමියුනිකේශ්න් කරන අය ඉන්නවද?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    me kale profit karanna puluwanda danne ne, 2011 withara mama try karala hodama eken kela una. Schools books wage ewa yanne session kaleta witharai. investment eka hira karala tiyaganna wenawa loku kalayak.

    card, reload nam issara mama karana kale dialog Rs 6, etisalat 4, mobitel 4 i wage mathaka. card mita wada godak adui. anika sillara kada walata card dapu ekenuth sales drop una sahennama.
    me kalenam oka cigarette wage tamai. profit nethima taram. anika dan reload daganna owata yana unuth aduine.
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,332
    113
    Behind u :p
    me kale profit karanna puluwanda danne ne, 2011 withara mama try karala hodama eken kela una. Schools books wage ewa yanne session kaleta witharai. investment eka hira karala tiyaganna wenawa loku kalayak.

    card, reload nam issara mama karana kale dialog Rs 6, etisalat 4, mobitel 4 i wage mathaka. card mita wada godak adui. anika sillara kada walata card dapu ekenuth sales drop una sahennama.
    me kalenam oka cigarette wage tamai. profit nethima taram. anika dan reload daganna owata yana unuth aduine.

    cigarette walin profit na kiyala kawda kiwwe?
    100 cigarette ekakin 2.38 tiyanawa
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචං අද්දැකීමෙන් කියන්නෙ මේ කාලෙ කොමිනිකේශන් බිස්නස් එකට බහින්න එපා...
    මගෙ යාලුවෙක් ඉන්නවා. පොර පටන් ගත්තා මෙ ලගදි කොමිනිකේශන් එකක්.. මසයක් වගේ යනකොට බිස්නස් ලෙල්ලටම වැටුනා,, පොර කරෙ led bulb vehicle light , මල්ටි ප්ලග් වගෙ ඉලෙක්ට්‍රොනික් අයිටම් වැඩි කරා.. ඒත් එක්කම පාටි කිට් එහෙමත් දැම්ම.. මේ වෙනකොට හොද සේල් එකක් තියනවා.. හැබැයි පොර් හැම අයිටම් එකක්ම විකුනන්නෙ අනිත් කඩවලට වඩා අඩුවෙන් පොඩි ගානක් තියල දෙන්න. වැඩි සේල් එකක් තියෙනවා...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    cigarette walin profit na kiyala kawda kiwwe?
    100 cigarette ekakin 2.38 tiyanawa
    2.38% කියන්නෙ ලාබ නෙමෙ බන්. අඩුම 15%ක් වත් තියෙන්න ඕනෙ. ඕවට තමා නීති හැදෙන්න ඕනෙ. ලංකාවෙ කම්පැනි බහුතරයක් ඔහොමයි. දේශීය දේ කියන උන් ඔක්කොටම හපන්. බිග් බ්‍රෑන්ඩ්ස් ඔක්කොම ඔහොමයි. අන්තිමට වෙළෙන්දු හොරකරනව. සේවකයොවත් රෙජිස්ටර් කරල epf/etf ගෙවන්නෙ නෑ. දෙකපහ පඩියට ගන්න වෙන්නෙ. එහෙම නැතුව කරන්න බෑ. රනින්ග් කොස්ට් එක තරම් ලාභ නෑ. ටැක්ස් එකේ ඉදන් හොර කරනව. රටේ ඔක්කොම ඔහොමයි.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මම කරනවා
    තැන මගේම නිසා අවුලක් නැහැ
    photocoy printout වලින් තමා අල්ලගෙන යන්නේ
    ලයිසියම් පාස්පේප්ස් ගහල දවසෙ ගාන කවර් කර ගන්නවා
    තාම පටන් අරගෙන මාසයයි