අපේ සීයා ඔහොම වැඩක් කරලා අපේ මාමාට හොඳම එකෙන් කෙළ උනා.
සීයාලාගේ මහගෙදර පිටිපස්සෙ වත්තක් තිබ්බා ඒකෙ මිනිස්සු හිටියා. උන්ට පාරක් තිබ්බට මහ පාරට යන්න වටයක් යන්න ඕනෙ. සීයාගේ වත්තෙන් පැන්නම ළඟයි. අපේ මෝඩ සීයා කියලා වත්ත උඩින් යන්න කියලා. අන්තිමේ තාප්ප බඳිනකොටත් අඩි දෙකක්ද කොහෙද යන්න එන්න ඉඩ තියලා...