තවත් දෙයක් එකතු කරන්නං. මලාට හදපු ගේට්ටු සහ ග්‍රිල් ගන්ඩ එපා දිග කාලයක් පාවිච්චි කරන්ඩ ඉන්නවනං. හරි ලස්සනට සුමටව ෆිනිශ් කරල තියෙන ගේට්ටු සහ ග්‍රිල් සියයට 90ක්ම වගේ ඉතුරු මිතුරු කෑලි එක්කහු කරල හදපුව. ඒක නිසා තමුන්ට එකක් හදා ගද්දි බඩු දීල වැඩ කුලිය අහල ගැලපෙනවනං හදා ගන්ඩ. බුදු කටු කාල තියෙන නිසා...