BTS එකක් හදන එක ලේසි නෑ.
Video කරන්න එක්කෙනෙක් එක්කන් යන්න ඕන,
Voice කරන්න ඕන
Edit කරන්න ඕන
Music Track හොයන්න ඕන
එකම වීඩියෝ එක 100 පාරක් විතර බලන්න ඕන
හැඩ වැඩ දාලා ලස්සන කරන්න ඕන
Upload කලාම Comment බලන්න ඕන
එව්වට රිප්ලයි කරන්න ඕන..
ඔක්කොටොම වඩා මේ ටික කරන්න වෙලාවක් හොයා ගන්න්න ඕන. Youtube එකෙන් ලක්ශ ගනන් හම්බ වෙන්නෙත් නෑ. වැඩිම උනොත් අවෘද්දකට රු. 20,000ක් ලැබෙයි. Sponcers ලා නෑ. මොකද මේ වගේ Content වලට Views & Shares Milion ගනන් එන්නෙ නැති නිසා. Group එකකට share කලොත් Aprove කරන්නෙ නෑ. Market වෙයි කියලා. මේ වෑයම රජ වෙන්න නෙමෙයි. පොරක් වෙන්නත් නෙමෙයි. වැටි වැටි නැටින්න හදන කොල්ලන්න කෙල්ලන්ට අත්වාරුවක් වෙන්න....
Subscribe
https://www.youtube.com/c/KasunShanaka