1. S

    Back link gana dana ganna kamatida????

    Back link gana dana ganna kamati ayata menna hoda post akak oyalama balala hodanam commentuwak daalaa yanna oya gollange SEO ranking aka wagi karaganna pahasuma vidiyak meka athada balanna bump ekakuth dala yanna amataka karanna epaa http://faceact.blogspot.com/2012/12/back-links.html
  2. S

    කවුද අපේ ජබූට පාට් එක දාන්නේ...

    කවුද අපේ ජබූට පාට් එක දාන්නේ... කවුද අපේ ජබූට පාට් එක දාන්නේ... ගුනේ අය්යාට ඉතින් ගෙදර ඉන්න බැරි ලෙඩක් තියනවා කියලා හැමෝම දන්නවා ඇතිනේ කාගේ හරි ඕපයක් නොහොයා දවසක් වත් ගෙවුනොත් හරියට ඇටයක් (ඇගෙන්) ගැලවුනා වගේ. ගියා එකෙන්ම සිප්පියලෑ ගෙදර සිප්පියලෑ සුනක පෝතකයත් අපේ බූරු බල්ලට වැඩියෙ...
  3. S

    කෙයිලා ගාව කොස්මෝලොජි

    කෙයිලා ගාව කොස්මෝලොජි කෙයිලා ගාව කොස්මෝලොජි ගුනේ අය්යා පාරට බැස්සේ අපත සOගමය රැස් වෙන කචල් බෝක්කුව ගාවට යන්න කටුනායක, ඇවරිවත්ත අපතයෝ, අපතියෝ. ඔක්කෝම සෙට්වෙන්නේ එතනටනේ. එලියට බැස්සා විතරයි. හානේ ... ෂානී නOගියා පාර පුරාම කැට් වෝක් එක දාගෙන වැඩිහිටියන්ට පමනයි. සායක් ඇදගෙන එනවා...
  4. S

    මොකටද නිකo අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්න&#35

    මොකටද නිකo අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්න&#35 මොකටද නිකo අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්නේ........ මොකටද නිකo අහක යන බස්සෝ රෙද්ද අස්සේ දාගන්නේ........ බස්සා වනාහී කිරී බී වැඩේන සතෙකි. ඌ හරි කීකරු සතෙකි. ඌ තුමු තාල වර්ගයට අයත් ගස් වල පමනක් නොව ලැග්ග හැකි ඕනෑම ගසක ලගියි. අපේ...
  5. S

    මාව ජරා මිනිහෙක් කලේ ඔයා....

    මාව ජරා මිනිහෙක් කලේ ඔයා.... මාව ජරා මිනිහෙක් කලේ ඔයා.... පච ගුනේ නො: 15/18 මෝල් පාර කටුනායක හිස ගිනි ගත් රැයේදී දයාබර ෂානි නOගී වෙත ඔයාට මම කොච්චර ආදරේ කලාද කියනවා නම් මම ඔයාගේ ඇගේ මැක්කෙකුට තියා මදුරුවෙකුටවත් වහන්න දුන්නේ නෑ. ආදරය අන්දයි කියන්නේ ඔකට තමා මම ඔයාට වහන මදුරුවෝ මරලා පලවෙනි...
  6. S

    ගුනේ අය්යාගේ පියා මාධ්‍ය වාර්ථාකරනයට.....

    ගුනේ අය්යාගේ පියා මාධ්‍ය වාර්ථාකරනයට..... සියලු දෙනගේම දැන ගැනීම පිනිසයි. ගුනේ අය්යාගේ මාධ්‍ය ජාලය දිනෙන් දින ජනප්‍රිය වන බැවින්ද ඒ පිලිබදව සියලු තීන්දු තීරන ඔහු විසින්ම ගනු ලැබීමත් මධ්‍ය ජාලයේ සියලු බරපැන මවු තුමිය විසින් දැරීමත් මාධ්‍ය ජාලයේ විනිවිද භාවය සම්බන්දයෙන් රහස්‍ය තොරතුරු සැපයීමට...
  7. S

    අප දෙදෙනා නයාට අදු කොල සේද, නයා හා මුගටියා ස&#

    අප දෙදෙනා නයාට අදු කොල සේද, නයා හා මුගටියා ස&# අප දෙදෙනා නයාට අදු කොල සේද, නයා හා මුගටියා සේද, නයා සහ රෝස් පාන් සේද. නොගැලපෙයි. 12.09.2011 බත් නැති රැයේදී.. නො: 152/12 නයා ගීය වත්ත කටුනායක. දයාබර ෂානි නoගී වෙත. 2011.09.12 දින සිට ඔබ මාගේ පෙම්වතිය තනතුරෙන් ඉවත් කල බව සතුටින් දන්වා සිටිමි...
  8. S

    මේ මාවවත් බැදපන්කෝ මටත් ලොකු දෑවැද්දක් ත&#3538

    මේ මාවවත් බැදපන්කෝ මටත් ලොකු දෑවැද්දක් ත&#3538 H.W. පොඩිහාමිනේ නො:672/72 "මැණිකක්" ලුනු මිදෙල්ල ගහ පාර කටුනායක. ....සදරේනු පත්‍රයේ31.05.2012 දිනැති මOගල යෝජනාව සම්බන්ධවයි..... අප බස්නාහිර පලාතේ බොදු ගොවි වැඩිහිටි කෙල්ලන් දෙදෙනෙකු සහ මදාවි කොල්ලකුගෙන් සමන්විත පවුලකි...
  9. S

    හිරේ හිටපු ගල් ටික් පොරකට ගෙදරින් ලියුමක&#3530

    හිරේ හිටපු ගල් ටික් පොරකට ගෙදරින් ලියුමක&#3530 හිරේ හිටපු ගල් ටික් ගුනේට ගෙදරින් ලියුමක් ආවා... ---------------------------------- පුතේ අපිට දැන් වැලේ වැල් නෑ ගෙදර අක්කර දෙකක ඉඩමක් තිබුනට පොලොව එක්ක දැන් අපිට ඔට්ටු වෙන්න බෑ. මටත් දැන් හරි‍යට වලන්ගු නෑ. උබ හිටියනO පොලොව කොටලා අල ටිකක්...
  10. S

    මහින්ද බොක්ෂින් ශුරයාගේ කන අත ගායි

    මහින්ද බොක්ෂින් ශුරයාගේ කන අත ගායි මහින්ද බොක්ෂින් ශුරයාගේ කන අත ගායි හැබෑවටම බොක්ෂින් කියන්නේ බොහොම ජව සම්පන්න ක්‍රීඩාවක් මොකද බොක්ෂින් වලල්ල තුලට ගිහාම ප්‍රතිවාදී ක්‍රීඩකයාව කොහොමද මෙල්ල කරන්නේ කියන එක ඉතාමත් ආසාවෙන් බලා සිටින්නට සමහරුන්ට නම් පුලුවන්. අද කතාවට හේතු බූත වෙන කාරනාව උඩින් තියන...
  11. S

    මොකක්ද ඉතින් කාලකන්නිකම මිසක්

    මොකක්ද ඉතින් කාලකන්නිකම මිසක් CEO ගෙ කාලකන්නිකම..... මෙක ගුනෙ අය්යගෙ වැඩපොලෙ වෙච්ච වැඩක් කතා නායකයා තමයී ඉතින් කපිල කියන්නෙ හොදම ඇම්ඩෙක් විදියට කා අතරත් ප්‍රසිද්ද‍යි. වැඩපොලෙ පාට්ය දවසක තමයි මෙක උනෙ පාට්ය දවසට තියන පලමු වැඩෙ තමයි ඉතින්...
  12. S

    වසර නවයක දී පෙම්වතුන් නව සියයක් ඇසුරු කළ ත&#35

    වසර නවයක දී පෙම්වතුන් නව සියයක් ඇසුරු කළ ත&#35 වසර නවයක දී පෙම්වතුන් නව සියයක් ඇසුරු කළ තරුණියක්... ප‍්‍රථම පෙම්වතා ඉගෙනගත් වීශ්ව වීද්‍යාලයයේ දී... මා සමග සිටි සෑම පෙම්වතෙක් සමගම මම යහන්ගත වුණා. වසර නවයක දී පෙම්වතුන් නව සියයක් ඇසුරු කළ තරුණියක ගැන ඵංගලන්තයෙන් වර්තා වේ.ඇය නමින්...
  13. S

    තුන් සූත්‍රයම එලියෙ.

    තුන් සූත්‍රයම එලියෙ. බූරුවා ගහන එක ලන්කාවේ තියන ජන(අප්‍රියම ) ක්‍රිඩාවක්නේ ඉතින්.මේ කතාව බූරු ගහපු අපේ uncle කෙනෙක් ගැන. අපේ එරියල් එකේ ඉන්න බූරු රජා තමයි මෙයා. හරි අහින්සක විදියට උපරිම සාදාරන විදියට තමයි බූරු ගැහුවෙ. බූරු ගැහීම කියන්නේ ඉතින් ලන්කාවේ පනතකින් නීතීගත කරපු, බවුද්ද අබවුද්ද ජාති...
  14. S

    බලද්දි මේ යකා ජොකෙක් දාලා ඉදලා නැහැනෙ....

    බලද්දි මේ යකා ජොකෙක් දාලා ඉදලා නැහැනෙ.... බූරුවා ගහන එක ලන්කාවේ තියන ජන(අප්‍රියම ) ක්‍රිඩාවක්නේ ඉතින්.මේ කතාව බූරු ගහපු අපේ uncle කෙනෙක් ගැන. අපේ එරියල් එකේ ඉන්න බූරු රජා තමයි මෙයා. හරි අහින්සක විදියට උපරිම සාදාරන විදියට තමයි බූරු ගැහුවෙ. බූරු ගැහීම කියන්නේ ඉතින් ලන්කාවේ...
  15. S

    ජුන්ඩයියා අහවල් එකට පොල් තෙල් ගා ගත්තු හැ&#349

    ජුන්ඩයියා අහවල් එකට පොල් තෙල් ගා ගත්තු හැ&#349 අපේ ගමේ රියල් පොරක් ගැන තියන සාටර් ස්ටෝරි එකක් තමා අද බ්ලොග් මාද්‍යට පටස් කරන්න යන්නේ. පොරට අපි රෙජිස්ටර් කරලා තියන නම තමා ජුන්ඩයියා කියන්නේ මේකට බොහොම සාදාරන හේතුවක් තියනවා. ඒ මොකද්ද කියනවා නම් අදාල අවයවයට සම්බන්ද වැරදීමක් පොරට වෙලා තියන...
  16. S

    රෙද්ද පල්ලෙන් සුලු දියත් පස්චාත් බාගයෙන්

    රෙද්ද පල්ලෙන් සුලු දියත් පස්චාත් බාගයෙන් රෙද්ද පල්ලෙන් සුලු දියත් පස්චාත් බාගයෙන් බොකත් චාජ් උනා මේ කතාව අපේ ඔඩිට් ෆර්ම් එකේ වෙච්ච ආතල් ස්ටෝරි එකක් අපේ බුවාලා ගියා ඔඩිට් එකකට ඔය කැලනිය හරියේ ජනප්‍රිය කොම්පැනි එකක ඉතින් නිතර ඔපිස් එකෙන් පනිවිඩ එනවා ඔඩිට් පෝගරස් එක ගැන අහලා...
  17. S

    රොටියමැද්දෙ තියනවා කොටියෙක්ගේ දතක්.

    රොටියමැද්දෙ තියනවා කොටියෙක්ගේ දතක්. අනේ ඉතින් පහුගිය දවස් වල කිසිම සාටර් එකක් නැතුව ගුනේ අය්යත් සාටර් වෙවී ඉන්න කොට මෙන්න ගුනේ අය්යාගේ අම්මා ගුනේ අය්යට රොටියක් ගෙනත් දුන්නා රොටියක් කිව්වට රොටියක්ම නෙමේ ඒක එලවලු දාලා හදපු එලවලු රොටියක්..ඉතින් ඔහොම රොටිය කකා ඉන්න කොට රොටිය මැද්දෙ...
  18. S

    Caution, not for weak heart!

    Iranian news agency mehr publishes photos of the execution of four men on a highway in Tehran Shahid Malllati. Four found guilty "of rape of little girls." The execution of criminals, according to a court order, was made ??public, and it built a special stage. In an eerie spectacle gathered...
  19. S

    football lower Best Ever

    As football lowers everyone should watch this video because this video includes the best Goals in history of football. As we all know it is famous and one of very attractive game in the world. Football players should have tons of skills. Like laming how to put reverse Spain on a ball to...
  20. S

    ගරු සතර වරම් දෙවිවරුනි

    ගරු සතර වරම් දෙවිවරුනි ගරු සතර වරම් දෙවිවරුනි එක් දවසකැ ගුනේ අය්ය රාත්‍රි කාලයේ සීමහල් කවුලුවෙහි හුදකලාව හැසිරෙන්නේ‍යැ. සලකුනු නොදැන යන පොරවල් දෙකක් දැක... තොපි කවරෙහිද????!!!! හුදකලාව මේ මැදියම් රැයෙහි කොහි යෙහිදැයි ගුනේ අය්යා ඇසීය. ඉක්බිතිව රාත්‍රියෙහි සන්චාරය කරන මුන් ඩබල...

    No contents