කවුද අපේ ජබූට පාට් එක දාන්නේ...
කවුද අපේ ජබූට පාට් එක දාන්නේ...
[FONT="]ගුනේ අය්යාට ඉතින් ගෙදර ඉන්න බැරි ලෙඩක් තියනවා කියලා හැමෝම දන්නවා ඇතිනේ කාගේ හරි ඕපයක් නොහොයා දවසක් වත් ගෙවුනොත් හරියට ඇටයක් (ඇගෙන්) ගැලවුනා වගේ. ගියා එකෙන්ම සිප්පියලෑ ගෙදර සිප්පියලෑ සුනක පෝතකයත් අපේ බූරු බල්ලට වැඩියෙ වෙනසක් නෑ. නැත්නම් සිප්පියගේ ඩේලි කස්ටමර්ස්ලා වෙන අපිට බුරනවද[/FONT][FONT="]? [/FONT][FONT="]යකෝ අපිට පාස් තියනවා. අනික මේවා අපේ ගෙවල් වගේ තමයි සිප්පියා නැති උනත් ෂානී න[/FONT][FONT="]O[/FONT][FONT="]ගි මට පාස් එක දීලා තියෙන්නේ. මාමගේ ගෙදර එන්න මට බලපත්‍ර ගන්න ඕනද[/FONT][FONT="]? [/FONT][FONT="]එහෙම හිතපු ගුනේ අය්යා පතෝල මැස්සක් වගේ හිටපු සුනක උන්නැහේට දුන්නා ගඩොල් පාරක් දුප් බල්ලා කියලා බල්ලා නැට්ට කලිසම අස්සේ සමාවෙන්න දෙපරන්දේ අස්සේ ගහගෙන දුන්නා රනක් නන්නත්තාර් වෙන්න. කොහොම කොහොම හරි බල්ලගේ ප්‍රෂ්නෙත් විසද ගත්ත ගුනේ අය්යා ගෙදරට ගොඩ උනා විතරයි. හානේ මේ ගුනේ අය්යානේ ම[/FONT][FONT="]O [/FONT][FONT="]බැලුවා කවුද මේ අපේ ජබූට පාට් එක දාන්නේ කියලා. ගුනේ අය්යත් ෂානී දැක්කා විතරයි ගොඩාක් හෑගීම් බර උනා වගේම ගොඩාරියක් පරිස්සමුත් උනා. ගුනේ අය්යත් හරි සීරියස් විදියට භාෂාව පාවිච්චි කලා න[/FONT][FONT="]O[/FONT][FONT="]ගි අය්යා ඉන්නවද[/FONT][FONT="]? [/FONT][FONT="]ඔව් එයා වෝට්ස් කරනවා. හුටා මේ හිවලා දැන් වෙට්සුත් කරනවද[/FONT][FONT="]? [/FONT][FONT="]ගුනේ අය්යා කෙලින්ම ගියා සිප්පියා ගාවට අනේ සිප්පියත් පෑන් බටේකට මාරි බිස්කට් දෙකක් දාගෙන දාර හැන්ඩ් එකට ආම් එක්සසයිස් කරවනවා. වී එක බලන්න බෑ වමනෙට එනවා හරියට සෝමේ මාමගේ කිරි කිරි ගාන පතෝල මැස්සට ඌරෝ පැනලා වගේ. කොහොම කොහොම හරි වී එක හරි [/FONT][FONT="]X [/FONT][FONT="]එක හරි ගහපු සිප්පියා කිරි බාගෙකුත් බීලා සෙට් උනා අපත ස[/FONT][FONT="]O[/FONT][FONT="]ගමයේ ඉදිරි කටයුතු ගැන සාකච්චා කරන්න ගියා පබ්ලික් බෝක්කුව ගාවට.[/FONT]
[FONT="]ආ....... කියන්නත් බැරි උනානේ දන්නවද අපත ස[/FONT][FONT="]O[/FONT][FONT="]ගමයේ වාර්ෂික මහ සභා රැස්වීම ලබන සතියේ එනම් 17 ජූලී 2011 රවිදා පස්වරු 6.32ට යෙදෙන සුබ නැකතින් ආරම්භ කිරීමට කටයුතු ස[/FONT][FONT="]O[/FONT][FONT="]විදානය කරලා තියෙන්නේ. [/FONT]
[FONT="]මෙදා සැරේ ගුනේ අය්යත් සභාපති පුටුවට ඉල්ලනවා SMS එකක් දාල ගුනේ අය්යටත් සපෝට් එකක් දෙන්න.[/FONT]
[FONT="]ඔබ කැමති සිප්පියට නම්[/FONT]
[FONT="]http හිස්තැනක් SIPPI ටයිප් කර 7788[/FONT]
[FONT="]SMS කරන්න[/FONT]
[FONT="]ඔබ කැමති පැනි මුනාට නම්[/FONT]
[FONT="]http හිස්තැනක් PANI ටයිප් කර 7788[/FONT]
[FONT="]SMS කරන්න[/FONT]
[FONT="]ඔබ කැමති ගුනෙ අය්යාට නම්[/FONT]
[FONT="]http හිස්තැනක් GUNE ටයිප් කර [/FONT][FONT="]7788[/FONT]
[FONT="]SMS කරන්න[/FONT]
[FONT="] [/FONT]
[FONT="]දන්නවා ඇතිනේ පහුගිය දවස් වල පරන සභාපති සිප්පියා ගහපු ගැහිල්ල. ස[/FONT][FONT="]O[/FONT][FONT="]ගමයේ මුදල් අයතා පරිහරනය කරපු සිප්පියාට නම් SMS කරන්න අපා සහෝදර වරුනී. ගුනේ අය්යටම කරන්න හරිය... [/FONT]
[FONT="]ඔබට සුභ අනාගතයක්......
CLICK HERE FOR MORE
https://www.youtube.com/watch?v=z1jduI5xyoY
[/FONT]