1. chalana_deshan

    Driving licence Renewal normal service how fast now ??

    ඔව් වේරහැර මචන් උදේ 10ට appoinment එක තිබුනෙ මන් 8ට ගියා (කලින් මෙඩිකල් එක අරන් තිබුනෙ )ඇතුලට ගත්තා 8:20 වෙනකොට පට්ට friendly staff එකත් 8:35 වගේ වෙනකොට document process එක ඉවරයි...4000ක් ගත්තා oneday නිසා payment එක කරපු වෙලාවෙ ඉදන් පැය දෙකකින් වගේ කාර්ඩ් එකත් දුන්නා....
  2. chalana_deshan

    Driving licence Renewal normal service how fast now ??

    patta ifficient oneday service apoinment dala giya 2h walin gaththa licence card eka
  3. chalana_deshan

    srilanka insurance bank transfer karanne kohomada

    SLIC app eken danna easy
  4. chalana_deshan

    පොශ් වෙන්නෙ කොහොමද

    Cultivate Your Manners and Etiquette: Learn proper table manners, including the use of utensils, dining etiquette, and how to engage in polite conversation. Use courteous language and avoid profanity or slang in formal settings. Show respect for others, including being polite and considerate...
  5. chalana_deshan

    Free USDT 10$ - Binance NEW

    https://s.binance.com/3snLgTzm
  6. chalana_deshan

    part time job

    Gigs dammata order ennaha bn :confused:
  7. chalana_deshan

    part time job

    microcontroller programming,PLC programming, Solidwork Designing, ශේප් එකේ PCB designing,python programming වගෙත් පුලුවන් මචන් Degree eka complete karanna nam intern eka karannama ona machan... programming releated wada karala thiye python +opencv wage... thawa skills hadagannona 🙁 ------ Post...
  8. chalana_deshan

    part time job

    මචන්ලා පාර්ට් ටයිම් ජොබ් මුකුත් නැද්ද weekdays හවස 6න් පස්සෙ or weekend වගේ colombo අවට. දැනට non paid internship එකක් කරන ගමන් ඉන්නෙ ඒකයි 🙁
  9. chalana_deshan

    AMARON බැටරියට අහුවෙන්න එපා

    Panasonic ගන්න ලමයි 45ah එකක් අවුරුදු 6ක් යූස් කරනව තවම අවුලක් නෑ ;)
  10. chalana_deshan

    cardiologist

    ගාමිණී ගලප්පත්ති ඩොක්ටර් හොදයි මචන් හොදට කතා කරල ඕන රිපෝට්ස් බලලා තමා ට්‍රීට්මන්ට් කරන්නෙ..අපේ අම්මව පෙන්නන්නෙ එයා ලගට මචන් නවලෝකෙට එනව ඩොක්ටර් :yes:
  11. chalana_deshan

    Dialog HBB Outdoor unit ekak 1400 pkg ekata dena eka nawattala.

    මාත් කතා කලාම 1400 එකට දැන් දෙන්නැහැ කිව්වා
  12. chalana_deshan

    විනාඩි 8න් full charge වෙන xiaomi 200W fast charging😲

    mn lagath thiye 20000mah redmi ekak minihek unath maranna puluwan gahala :yes:
  13. chalana_deshan

    විනාඩි 8න් full charge වෙන xiaomi 200W fast charging😲

    Xiaomi's First 200W Wired & 120W Wireless Fast Charging :eek: 4% වෙන්න 44sec 50% වෙන්න 3min :geek: වි

    No contents