මචන්ලා පාර්ට් ටයිම් ජොබ් මුකුත් නැද්ද weekdays හවස 6න් පස්සෙ or weekend වගේ colombo අවට. දැනට non paid internship එකක් කරන ගමන් ඉන්නෙ ඒකයි 
ගොඩක් තැන් එහෙම තමා බන් දැන්..සිවිල් කරපු කොල්ලන්ට යන්නම කියලා..උන්ට ඉන්ටර්න්වත් නෑ..මහ හුකන රටක්...තවම එක එකාට ආවඩ පිස්සෝ ඉන්නවනේNon paid internship ? Mokadda e uthum employer ?
monawda puluwanමචන්ලා පාර්ට් ටයිම් ජොබ් මුකුත් නැද්ද weekdays හවස 6න් පස්සෙ or weekend වගේ colombo අවට. දැනට non paid internship එකක් කරන ගමන් ඉන්නෙ ඒකයි![]()
Yeah, improving skills is necessary, But experience is by far the most important thing ne bn. when you turn in to 20, If you don't have 10+ years of experienceAi bn non paid internship karanne. Filed eke awulk tiyenne puluwn rate awula nisa. Nikan nm wadakaranna epa. E time eka dala skill ekak hadan it field ekata maru weyan . Degree ekak tiye nm
math meka dakapu deyak. Minisunwa huran kana company tiyenne.
microcontroller programming,PLC programming, Solidwork Designing, ශේප් එකේ PCB designing,python programming වගෙත් පුලුවන් මචන්monawda puluwan
Degree eka complete karanna nam intern eka karannama ona machan... programming releated wada karala thiye python +opencv wage... thawa skills hadagannonaAi bn non paid internship karanne. Filed eke awulk tiyenne puluwn rate awula nisa. Nikan nm wadakaranna epa. E time eka dala skill ekak hadan it field ekata maru weyan . Degree ekak tiye nm
math meka dakapu deyak. Minisunwa huran kana company tiyenne.
Fiverr karapanko, owa karana un aduyi nehmicrocontroller programming,PLC programming, Solidwork Designing, ශේප් එකේ PCB designing,python programming වගෙත් පුලුවන් මචන්
මේ වගේ දෙයක් නම් ඉතාම හොඳ දෙයක්. තරුණ එවුන් තමා මේවා කරන්න ඕනේ. අපි 30-35 වෙනකොට ඔවා කරද්දී තේරෙනවා අපරාදේ තරුණ කාලේ නිකන් කාලේ කා දැම්මේ කියලා වෙන වෙන දේවල් වලට.Ai bn non paid internship karanne. Filed eke awulk tiyenne puluwn rate awula nisa. Nikan nm wadakaranna epa. E time eka dala skill ekak hadan it field ekata maru weyan . Degree ekak tiye nm
math meka dakapu deyak. Minisunwa huran kana company tiyenne.
Karanna deyak nane mcn. Field eka awul nam pena mane maru karana eka tama karanna wenne.මේ වගේ දෙයක් නම් ඉතාම හොඳ දෙයක්. තරුණ එවුන් තමා මේවා කරන්න ඕනේ. අපි 30-35 වෙනකොට ඔවා කරද්දී තේරෙනවා අපරාදේ තරුණ කාලේ නිකන් කාලේ කා දැම්මේ කියලා වෙන වෙන දේවල් වලට.
Gigs dammata order ennaha bnFiverr karapanko, owa karana un aduyi neh

ayyo, 35 kiyanneth vayasakda bn? thava 35k ithuru vela thiyenavane jeevath vennaමේ වගේ දෙයක් නම් ඉතාම හොඳ දෙයක්. තරුණ එවුන් තමා මේවා කරන්න ඕනේ. අපි 30-35 වෙනකොට ඔවා කරද්දී තේරෙනවා අපරාදේ තරුණ කාලේ නිකන් කාලේ කා දැම්මේ කියලා වෙන වෙන දේවල් වලට.