1. linkinpark_lk

    පිංතූර

    9+
  2. linkinpark_lk

    පිංතූර

    pic tika lassanai machn keep shooting
  3. linkinpark_lk

    බොනකොට ගන්න bite......

    Hot Buttered mushroom :P hodi oone na
  4. linkinpark_lk

    Need

    Need Used HDD-SATA Below 500GB (Warrenty Have nam hodai) Used one
  5. linkinpark_lk

    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

    1.වරද කන කෙනාගෙ 2.වරද උයල පිලිගන්වන කෙනාගෙ 3. වරද කෙඩන් ගේන කෙනාගෙ 4.වරද කෙඩ් විකුණන කෙනාගෙ 5.වරද සතාව මරණ කෙනාගෙ 6.වරද මසට විකුණන කෙනාගෙ 7.වරද සතාගෙ තවදුරටත් ප්‍රශ්ණ සදහා උත්තර නොදෙමි සත්තු මරණයෙන් ගලවල නිවන් යන්න නෙමෙයි උත්සහ කලේ,තවකෙකු මරණයට කොතරම් බයද කියල වැටහෙන දිනට තේරුම් ගනියි.
  6. linkinpark_lk

    Niwaduwata Unawatuna Beach

    බම්පියො
  7. linkinpark_lk

    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

    මචං සංගයාට පූජා කරන දේ බුදුන්ට පුදනව කියල හිතල පූජා කරපං.සංගයන් වහන්සේලා කෑම තෝර තෝර ඉල්ලන් නැහැ. සංගරත්නය ගැන නරක විවේචන කරන්න ඒපා මොන දේ වුනත්.මෙකෝ කියනවනම් අපිට වඩා ඒතුමන්ලා සීලය අතින් අඩියක් හරි ඉදිරියෙන් ඉන්නෙ හාමුදුරුවන්ට දානයට හතු,ගෝවා මල් වගේ අාදේශක දෙන්න පුඒවන් විවිධ...
  8. linkinpark_lk

    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

    හොද තර්කයක්.බුදුන් කෙලින්ම මේ දේ කරන්න ඒපා කියල නොකිය ඒම කරුනට වැට බැදීමක්. අාගම අතින් ගත්තත්.මානුශික අතින් ගත්තත් මේ වැඩේ වැරදියි
  9. linkinpark_lk

    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

    මස් පිනිස සතුන් මරන්නා මරන්නේ තමන්ට(කන්නාට) විකුනන්නා මස් විකුනන්නේ තමන්ට කන්න කඩේ තියෙන නිසා අරන් කෑව කියන ඒක සාධාරණ තර්කයක් නෙමෙයි සහෝ ඹය මරපු සතා මැරුවෙ තමන්ම වෙනුවෙන් තමයි. ඹ්නෑම දෙයක ඹ්නවට වඩා අැලෙන ඒක වැරදියි.අපි තාමත් මේ සසරේ පිටවන මග දැක දැක අතරමංව ඉන්නේ ඒකයි.
  10. linkinpark_lk

    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

    නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism ප්‍රවිෂ්ටය මේ දිනවල සමාජ ජාල වල වැදගත්ම මාතෘකාව වන්නේ හරක් මස් විරෝධයයි. හරකා සහ අනිත් සතුන් අතර වන මේ වෙසෙස් වෙනස අපට නම් වැටහෙන්නේ නැත. මේ ටික කී විට හරකාට කිරි අම්මා යයි කියන...
  11. linkinpark_lk

    DSLR camera එකක්?

    YALUWATA KIYALA MEHE GAANAK WADIPURA THIYALA WIKUNA GANNA PULUWAN DEYAK GENNA GANIN.OYA GANATA HODA CAM EKAK GANNA BARI WEI. ADUMA GANNA PULUWAN 1200 CANON HABAI GANAK EKATHU KARALA 600D EKAK WAT GANNA BALAHAN ADUMA GAANE
  12. linkinpark_lk

    බියර් කෑන් එකට රට ජාතිය පාවලා දෙන තීන්ත බා&#35

    මේව ගන්න ඒපා නම් ගන්න බ්රෑන්ඩ් ඒකක් කියුවනම් අනිත් අයටත් වැදගත් වෙයි
  13. linkinpark_lk

    ලංකාවට මරු කැඳවූ සංගාගේ ශතක මේනියාව

    අපේ මේ ක්‍රිකට් චක්රවර්තිලට අපේ ටීම් ඒකට වඩා ලොකු දැනුමක් තියෙනවනෙ බලද්දි.අපරාදෙ මුංව දාල ටීම් ඒකක් හදල යවන්න තිබ්බෙ
  14. linkinpark_lk

    Colombo Electronic Shops

    dslr lens nam bathik center malwattha road wena ewa gannawanam genuin branded ganna
  15. linkinpark_lk

    Nissan March

    දන්න තරමින් අවුලක් නෑ
  16. linkinpark_lk

    Wedding Band Help

    0715544866 txt ekak dapan(dnt call)i have a friend ill ask if u want
  17. linkinpark_lk

    Wedding Photography Help

    0773366512-kasun sanka ek member neo
  18. linkinpark_lk

    කච්චතිව්

    වඩේ වඩේ චමිය මැරිලද බං පේන්න වත් නැත්තෙ? අනිවා ඹ්ර්ගනයිස් කරහංකෝ හැබැයි කලිං කියහං මොකෝ දැං අපිත් ජොබ් කරනවනෙ
  19. linkinpark_lk

    කච්චතිව්

    පෙරා.. මේව දැක්කම අපි ඹ්මන්තෙ ගිය ගමන මතක් වෙනව චාමිකයගෙ පිස්සු වැඩයි අනිත් සෙට් ඒකයි ඒලකිරි සංචාරකය ඒහෙමම නැතිවෙලා ගිහින් වගේ දැනෙනව

    No contents