1. pulsedeal

    බ්‍රිතාන්‍ය හමුදා යුද බිමේ, මානව හිමිකම්&#3520

    බ්‍රිතාන්‍ය හමුදා යුද බිමේ, මානව හිමිකම්&#3520 බ්‍රිතාන්‍ය හමුදා යුද බිමේ, මානව හිමිකම්වලින් නිදහස්:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: http://www.dinamina.lk/2017/05/29/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A/34861 යුද බිමේදී බ්‍රිතාන්‍යය...
  2. pulsedeal

    ඉස්සරහට පොලිස්කාර‍යෝ කරන දේවල්..බැලුවට ප&#3535

    ඉස්සරහට පොලිස්කාර‍යෝ කරන දේවල්..බැලුවට ප&#3535 ඉස්සරහට පොලිස්කාර‍යෝ කරන දේවල්..බැලුවට පාඩු නෑ :yes: yhThLsAbwZU Repost nam soryy..:cool:
  3. pulsedeal

    ධම්මික පෙරේරා තමන් ආ ගමන් මග ගැන කියු කතාව...

    ධම්මික පෙරේරා තමන් ආ ගමන් මග ගැන කියු කතාව... ලංකාවේ අංක එකේ ධනවතා ධම්මික පෙරේරා තමන් ආ ගමන් මග ගැන කියු කතාව...:ලංකාවේ අංක එකේ කෝටිපතියා තමන් රාහු කාලය විශ්වාස කරන බව කියයි..:shocked:.yes: මේ කථාවේ මම කැමතිම තැන් වලින් එකක්.. කාර් එකක් කැඩුණම අපි කියන්නේ "කාර් එක කැඩුණා කියලා.ඒත් කැඩිලා...
  4. pulsedeal

    රාජ්‍ය කළමනාකරණ සහකාර interview ගැන දන්න අය

    රාජ්‍ය කළමනාකරණ සහකාර interview ගැන දන්න අය බ්‍රදර්ස්... කවුද දන්නේ රාජ්‍ය කළමණාකරන සහකාර විභාගෙන් පාස් වුනාම කෝල් කරන ඉන්ටර්වීව් එක ගැන.ඉන්ටර්වීව් එකට යන හැමෝම තෝර ගන්නවද?තුන්වෙනි වටේට අහුවුනා කියලයි ලෙටර් එකෙව් තියෙන්නේ.සුදුසුකම් නම් කොහොමත් හරි.සුදුසුකම් බලන්නයි එන්න කියල තියෙන්නේ.එතනින් වෙන...
  5. pulsedeal

    J7 එකට Ebay එකෙන් Touch & Display Help

    J7 එකට Ebay එකෙන් Touch & Display Help J7 එකට Ebay එකෙන් Touch & Display Help J 7 එකක් තියෙනවා.ටච් එකයි ඩිස්ප්ලේ එකයි ගිහින්.:sorry::sorry::sorry: Ebay එකෙන් Touch and Display එකයි ගෙන්න ගන්න හොද ලින්ක් එකක් දෙන්න bro's:rolleyes: Model -J700F-(2015) Display and Touch dekama ekata sell...
  6. pulsedeal

    Admin Aiye

    Admin Aiye Font color White hoda nadda? Admin Loku aiye akuru Blue color nisa esvalata avul vage nadda.:baffled:White color eken thread vatena eka pennuvanam narakada? ETCA valata erehi Elakiri viplawayata Jayaweva:):) :(
  7. pulsedeal

    Binary Options ට්‍රේඩින් කරන අය එන්න..

    Binary Options ට්‍රේඩින් කරන අය එන්න.. Binary Options ට්‍රේඩින් කරන අය කවුද ඉන්නෙ? පහත තියෙන්නෙ මම අනුගමනය කරන පිලිවෙල ඔයාලගේ ක්‍රම ටිකත් දාන්න හැමෝටම වැදගත් වෙයි.. Broker-Iqoption:love: Time frame-1Min Currency Pair-Eur/Usd:love: Indicators-RSI-14/70/30(Over sold Bought Area),MA-EMA...
  8. pulsedeal

    අපේ Cricket ක්‍රීඩකයන්ගේ නව මාසික වැටුප මෙන්න...

    අපේ Cricket ක්‍රීඩකයන්ගේ නව මාසික වැටුප මෙන්න... පළමු කාණ්ඩයේ ක්‍ර්‍රීඩකයින්ට මාසිකව උරුම වැටුප-15,62,500-ලක්ශ පහලොවයි:baffled: දෙවන කාණ්ඩයේ -10,00,000 තෙවන කාණ්ඩයේ-750,000 සිවුවන කාණ්ඩයේ-500,000 පස්වන කාණ්ඩයේ-250,000 (වාර්ශික පදනම යටතේ ගෙවීම් කරන අතර එය මාසික පදනම යටතේ මා පෙන්වා ඇත්තේ එම මුදල...
  9. pulsedeal

    ඉංග්‍රීසි බසින් සිංහලට පරිවර්ථනය කරන්නන&

    ඉංග්‍රීසි බසින් සිංහලට පරිවර්ථනය කරන්නන& ඉංග්‍රීසි බසින් සිංහලට පරිවර්ථනය කරන්නන් අවශ්‍යයි.ගෙවීම් සහිතයි.:yes::yes: ෆයිල්ස් වගයක් තියෙනවා සිංහලට පරිවර්ථනය කරගන්න අවශ්‍යයි. කෑමති සහ වෙලාව තියෙන අය විතරක් පී එම් කරන්න. දිගුකාලීන ලොකු ආයතනයක වෑඩක් නෙමෙයි බ්‍රදර්ස්.. අමතරව ගාණක් ෂේප් එකේ...
  10. pulsedeal

    පන්තේරු හා දෙවොල් නැටුම්කරුවන් අවශ්‍යයි.

    පන්තේරු හා දෙවොල් නැටුම්කරුවන් අවශ්‍යයි. පොසොන් පෙරහැරක් සදහා පන්තේරු හා දෙවොල් නැටුම් කරුවන් /සපයන්නන් අවශ්‍යයි.,pm me:yes:
  11. pulsedeal

    BOC සහ විදුලි බල මණ්ඩලේ ලිපිකරු Basic Salary කීයද?

    BOC සහ විදුලි බල මණ්ඩලේ ලිපිකරු Basic Salary කීයද? BOC සහ විදුලි බල මණ්ඩලේ ලිපිකරු Basic Salary කීයද? මේ දෙකේ මුලින්ම ලිපිකරු ගියාම බේසික් පඩිය කීයද කියනවද?ඕටී එක්ක කොච්චර මාසෙට සෙට් වෙනවද?:):)
  12. pulsedeal

    Business Ideas-බෝඩිම් ප්ලේස් එකක් හදන්න Ideas දෙන්න...

    Business Ideas-බෝඩිම් ප්ලේස් එකක් හදන්න Ideas දෙන්න... Business Ideas-බෝඩිම් ප්ලේස් එකක් හදන්න Ideas දෙන්න... මෙන්න මේකයි සිද්ධිය හිතන්න ගුරුවරු බෑන්ක් වල එහෙම වැඩ කරන අයට බෝඩ් වෙන්න පුලුවන් විදිහටයි මේක හදාගන්න ඕනි.:yes: කාමර 05ක් විතර හදන්න ඕනි හැම එකටම ඇටෑච් බාත් රූම් එන විදිහට කිචන් එක...
  13. pulsedeal

    කාලෙකට පස්සේ දැකපු ගොඩක් රිදුන Photo එකක්....

    කාලෙකට පස්සේ දැකපු ගොඩක් රිදුන Photo එකක්.... :sorry:කාලෙකට පස්සේ දැකපු ගොඩක් රිදුන Photo එකක්....:sorry::sorry::sorry::sorry::sorry: මේ අහින්සකයා මැරුණේ වහ කැවිලා වුණත් වෙන දේකින් වුණත් මේවගේ වැඩ අනන්ත මිනිස්සු කරනවා..එතකොට තිරිසන්නුගෙයි උබලගෙ අපෙයි වෙනසක් නැතිව යනවා.... උබ හොද තැනකට...
  14. pulsedeal

    පෙබරවාරි 04 සමරන නොලද නිදහස.බුද්ධිමතුන්ටය&#353

    පෙබරවාරි 04 සමරන නොලද නිදහස.බුද්ධිමතුන්ටයš පෙබරවාරි 04 සමරන නොලද නිදහස අතිෂයින්ම බුද්ධිමතුන්ට(උගතුන්ට / නූගතුන්ට නොවේ.)පමණයි.. මූලාශ්‍ර-1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උඩරට ගිවිසුම -ඩබ්.ඒ.අබේසිxහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලු ලේඛණ රාශියකිනි.කිරියේ මිතුරන් සදහාම ටයිප් කර ෆොන්ට්ස්...
  15. pulsedeal

    ගම්පහ ,ගාල්ල හෝ නුවර පැත්තේ අය එන්න...

    ගම්පහ ,ගාල්ල හෝ නුවර පැත්තේ අය එන්න... ඔයාලගේ පැතිවලට එන ඉරිදා ලන්කාදීප පත්තරේ ප්‍රාදේශීය අතිරේකයේ නම මොකක්ද? ගම්පහ - ගාල්ල - නුවර - කොලඹ- බදුල්ල - අනුරාධපුර- කුරුණෑගලට නම් වයබ
  16. pulsedeal

    Malasiyaaven Australia Transfer vena Kramaya?

    Malasiyaaven Australia Transfer vena Kramaya? Kavuru hari dannavada Malasiyaaven Australia Transfer vena kramaya??? 01.Malasiya Valata avuruddaka Study valata gihin eeta passe Aussi transfer venna puluvanda? 02.Ehema transfer veddi Malasiya to Aussi cost eka kohoma yaavida?
  17. pulsedeal

    හොඳම Redmi Note 2ද,Samsung J7ද Or Huawei 4xද?

    හොඳම Redmi Note 2ද,Samsung J7ද Or Huawei 4xද? හොඳම Redmi Note 2ද,Samsung J7ද Or Huawei 4xද? Ram J7-1.5 Redmi-2 4x-2 Battery- J7-3000mah Redmi-3060 4x-3000mah Antutu Benchmark Score J7-37935 Redmi-46681 4x-21621 CPU- J7-O.C 1.5 Redmi-O.c 2.2 4x-Q.C 1.2 Size J7-5'5 Redmi-5'5 4x-5'5...
  18. pulsedeal

    Samsung Galaxy J7 Gold ලංකාවෙම Stock ඉවරද ?

    Samsung Galaxy J7 Gold ලංකාවෙම Stock ඉවරද ? සැම්සුන්ග් ගැලැක්සි J7 phone එකේ Gold කලර් එක ලංකාවේ කොහෙවත් ගන්න නැහැ...j7 ගෝල්ඩ් අලුත්ම පෝන් එක තියෙනවනම් විස්තර දාන්න.... රුපියල් 30000කට දැනට වෙළෙඳපොළේ ගන්න තියෙන හොඳම Phone එක මේකද ?. සමහරු මේක 34ටත් විකුණනවා ඒත් කොළඹ සමහර තැන්වල 29500ට ගන්න...
  19. pulsedeal

    සේයා,සුජී ,චාමරලා සහ වෙනස් වන සමාජය....

    සේයා,සුජී ,චාමරලා සහ වෙනස් වන සමාජය.... ඔබ ජීවත් වෙන්නේ ඇයි ? කවුරු හරි මෙහෙම ඔබෙන් ඇහුවොත් ඔබ දෙන පිළිතුර කෙසේ වෙනස් වේවිද ?මොනවගේ වේවිද? 01 මේ සමාජයේ මමත් කොටසක් ,ඒ නිසා දුක සැප දරාගෙන හොඳට හොඳත් නරකට නරකත් කරමින් ජීවත් වෙනවා 02 මැරෙන්න බැරි කමට ජීවත් වෙනවා 03 අම්මලා සහෝදරයෝ දරුවෝ ජීවත්...
  20. pulsedeal

    ශ්‍රී ලංකා ජනවහරේ වෙනස්කම් - 01

    ශ්‍රී ලංකා ජනවහරේ වෙනස්කම් - 01 ශ්‍රී ලංකාවේ ජනවහර පහත කාරණා 02 අනුව බොහෝවිට විවිධත්වයක් ගන්නවා. ප්‍රාදේශිය වශයෙන් වෘත්තිය අනුව ඒ කාරණා දෙකත් මතකයේ තියාගෙන අපි ත්‍රෙඩ් එක බලමු මෙම Thread එක Bump කිරීම Rep ලබාදීම දිරිමත් කරන අතර පහත විවිධ වහර පැහැදිලි වන ලෙස ඔබේම වාක්‍යයන් තනා ඉදිරිපත්...

    No contents