BOC සහ විදුලි බල මණ්ඩලේ ලිපිකරු Basic Salary කීයද?

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    BOC සහ විදුලි බල මණ්ඩලේ ලිපිකරු Basic Salary කීයද?

    BOC සහ විදුලි බල මණ්ඩලේ ලිපිකරු Basic Salary කීයද?

    මේ දෙකේ මුලින්ම ලිපිකරු ගියාම බේසික් පඩිය කීයද කියනවද?ඕටී එක්ක කොච්චර මාසෙට සෙට් වෙනවද?:):)
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    15k thama BOC - Mage yaluwek innawa.Banking assistance 40-50 gannwa.Awruddata padiyawage 2kui Bonus ehemath hambenewa BOC :) :yes:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    basic 14 000 da koheda....but allowances ekka total eka 30-35 wage enawa....BOC yanna puluwan nam yanna...benefits thiyeawa patta widihata
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මේ දෙකේම මේ දවස්වල පුරප්පාඩු තියෙනවාද බන්..
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ දෙකේම මේ දවස්වල පුරප්පාඩු තියෙනවාද බන්..
    CEB නම් නෑ බන්.
    මෑන් පවර් හිටපු අයට පත්වීම් දුන්නෙත් සේවක ලිමිට් එක වැඩි කරලා.තවත් දාන්න ඉඩක් නෑ.දැම්මොත් CEB එක ඉවරෙටම ඉවරයි තමා :sorry:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇයි ඔච්චර දෙන්නේ නැත්තේ බන්
    CEB එකේ ජනවාරි මාසේ පිනට පත්වීම් හම්බුන ලිපිකරුවන්ගේ බේසික් එකත් 38200/- වෙනවා.

    CEB nam danne na. Bank eke man kiwwe. CEB eke kohomath salary wadiine. eth ochchara denawada? WTF
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    CEB නම් නෑ බන්.
    මෑන් පවර් හිටපු අයට පත්වීම් දුන්නෙත් සේවක ලිමිට් එක වැඩි කරලා.තවත් දාන්න ඉඩක් නෑ.දැම්මොත් CEB එක ඉවරෙටම ඉවරයි තමා :sorry:


    Tnx.